යූකේ ස්ටූඩන්ට් ක්ලයිමේට් නෙට්වර්ක්
යූකේ ස්ටූඩන්ට් ක්ලයිමෙට් නෙට්වර්ක් (යූකේඑස්සීඑන්) යනු, එකල 17 වියැති පසුවූ ඇනා ටේලර් විසින් ඊවී හෝමාන්, සහ ඩැනියෙලා ටෝරෙ පේරිස් හා එක්ව, 2018 දෙසැම්බර් 1 දිනදී ආරම්භ කල ශිෂ්‍ය-නායකත්වය සැපයෙන දේශගුණය පිළිබඳ සංවිධානයකි.[1]
- ^ සෝල්ටර්, ස්ටීව්; ප්‍රාසිගිනි, ක්ලෙමන්ටයින් ඩි (11 පෙබරවාරි 2019). "වයි ආ තවුසන්ඩ්ස් ඔෆ් සටුඩන්ට්ස් ස්ට්‍රයිකිං ෆ්‍රොම් ස්කූල්?".
සංස්ථාපනය කෙරුණේ | දෙසැම්බර් 1, 2018 |
---|---|
ප්රාරම්භකයා | ඇනා ටේලර්, ඊවී හෝමාන්, සහ ඩැනියෙලා ටෝරෙ පේරිස්. |
ප්‍රාරම්බනය කෙරුණු ස්ථානය | ලන්ඩනය, එංගලන්තය, එක්සත් රාජධානිය |
වර්ගය | ශිෂ්‍ය-නායකත්වය සැපයෙන දේශගුණය පිළිබඳ සංවිධානය |
අභිප්‍රාය | දේශගුණික වෙනස් වීම ප්‍රගමනය |
සේවා සරිය | එක්සත් රාජධානිය |
වෙබ් අඩවිය | ukscn.org |