යුරෝපියානු භාෂා දිනය

යුරෝපියානු සභාව හා යුරෝපියානු සංගමය එක්ව සංවිධානය කළ භාෂාවන් පිළිබඳ යුරෝපියානු වසර (2001) අවසානයෙහිදී එනම්, 2001 දෙසැම්බර් 6 දිනදී, යුරෝපියානු සභාව විසින් එය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 26 දිනදී, යුරෝපියානු භාෂා දිනය පවත්වනු ලැබේ.[1] එහි අරමුණ වන්නේ, යුරෝපය පුරා, භාෂා අධ්‍යයනය උනන්දු කරලීමය.

යුරෝපයේ ස්වදේශීය භාෂාවන්හී දළ ව්‍යාප්තිය දක්වන සිතියමක් (කේත යොදා ඇත්තේ ISO 639-1 සහ ISO 639-2 අනුවය).


ආශ්‍රිත සංස්කරණය

  1. "කමිටි ඔෆ් මිනිස්ටර්ස් - යුරපියන් ඉයර් ඔෆ් ලැන්වේජර්ස් පාර්මෙන්ටරි අසෙම්බ්ලි රෙකමන්ඩේෂන් 1539 (2001)". Wcd.coe.int. සම්ප්‍රවේශය 2012-09-26.
"https://si.wikipedia.org/w/index.php?title=යුරෝපියානු_භාෂා_දිනය&oldid=278032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි