යුරෝපයේ ආදි ඉතිහාසයේ අවසානය

යුරෝපයේ ආදි ඉතිහාසයට අයත් අවසාන දිනය ලෙස සැළකෙන දිනය සම්පූර්ණයෙන්ම අභිමත පරිදි තෝරා ගත්තකි. ‍පුරාණ යුගයේ පටන් මුල් කාලීන මධ්‍යතන යුගය දක්වා පැවති පරිවර්තන සමය පුරාණ යුගයේ අවසාන භාගය ලෙස හැඳින් වේ. මෙම පරිවර්තන සමයට අයත් වැදගත් දින කිහිපයක් පහත පරිදි වේ.

* 293 : රෝමාණු අධිරාජ්‍යයෙකු වූ ඩයොක්ලීෂියන් ගේ ප්‍රතිසංස්කරණ
* 395 : බටහිර රෝමාණු අධිරාජ්‍ය සහ නැගෙනහිර රෝමාණු අධිරාජ්‍ය ලෙස රෝමාණු අධිරාජ්‍ය බෙදීමට ලක් වීම.
* 476 : බටහිර රෝමාණු අධිරාජ්‍යයේ බිඳ වැටීම
* 529 : බයිසැන්ටියානු අධිරාජ්‍යයෙකු වූ පළමු වැනි ජස්ටීනියන් විසින් ඇතැන්ස්හි ප්ලේටන් විද්‍යායතනය වසා දැමීම.

ආදි ඉතිහාසයට අයත් ප්‍රධාන ශිෂ්ටාචාරයන්,

නිරිත දිග ආසියාව සංස්කරණය

ආදි මෙසපොතේමියාව සංස්කරණය

* සූමර්
* ඇකේඩියානු අධිරාජ්‍යය
* ඇසිරියාව
* බැබිලෝනියාව
* මිටැනි
* නව බැබිලෝනියානු අධිරාජ්‍යය

ආදි පර්සියාව සංස්කරණය

* ප්‍රොටෝ - එලමයිට්
* එලාම්
* ජිරොෆ්ට් රාජ්‍යය
* මීඩීස්
* ආකිමේනියානු අධිරාජ්‍යය
* පාතියා
* සැසනි අධිරාජ්‍යය
* සිතියා සහ සිතියන්ස්
* පර්සෙපොලිස්

ආදි ෆොනේෂියාව සංස්කරණය

ආදි ආමේනියාව සංස්කරණය

* උරාටු
* නයරි
* හයාසා - අසි
* ආමේනියානු රාජ්‍යය

ඇතැම් උගතුන්ගේ විශ්වාසය වන්නේ ආමේනියානුවන් පිළිබඳ මුල්ම සඳහන් ක්‍රි.පූ 28 සහ ක්‍රි.පූ 27 ශත වර්ෂයන්ට අයත් ආකේඩියානු සටහන් තුළ අන්තර්ගත වන බවයි. මේවා තුළ ආමේනියානුවන් ආමේනියානු උස් බිම්වලට අධිපති ප්‍රාදේශීය දෙවියා වූ හායා ඇසුරින් හායාගේ පුතුන් ලෙස හඳුන්වා ඇත.



References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Ancient_history#End_of_ancient_history_in_Europe