ප්රෝටියසෝම්
(යුබික්විටින් ප්රොටියෝසෝම් පද්ධතිය වෙතින් යළි-යොමු කරන ලදි)
ප්රෝටියසෝම යනු සමස්ත සුන්‍යෂ්ටිකයන් සහ ආකියාවන් තුල, සහ සමහරක් බැක්ටීරියාවන් තුලද ඇති ප්‍රෝටීන සංකීර්ණයෝ වෙති. සුන්‍යෂ්ටිකයන් තුල, ඒවා පිහිටන්නේ න්‍යෂ්ටිය සහ සෛලප්ලාස්මය තුලය. [1] පෙප්ටයිඩ බන්ධන බිඳීමේ රසායනික ප්‍රතික්‍රියාවක් වන ප්‍රෝටීන් ජීරණය මගින්, අනවශ්‍ය හෝ පලුදුවූ හෝ ප්‍රෝටීන හායනය කිරීම, ප්රෝටියසෝමයන්ගේ ප්‍රධාන කාර්යය වෙයි.
ආශ්රිත
සංස්කරණය- ^ පීටර්ස්, ජැන්-මයිකල්; ෆ්රෑන්ක්, වර්නර් ඩබ්.; ක්ලෙයින්ෂ්මිට්ඩ්, ජර්ගන් ඒ. (1994). "ඩිස්ටින්ක්ට් 19 S ඇන්ඩ් 20 S සබ්කම්ප්ලෙක්සර්ස් ඔෆ් ද 26 S ප්රෝටියසෝම් ඇන්ඩ් දෙයා ඩිස්ට්රිබ්යුෂන් ඉන් ද න්යක්ලියස් ඇන්ඩ් ද සයිටොප්ලසම්". ද ජර්නල් ඔෆ් බයොලොජිකල් කෙමිස්ට්‍රි. 269 (10): 7709–18. PMID 8125997.
{{cite journal}}
: Unknown parameter|month=
ignored (help)