යුද්ධ හමුදාධිපති (ශ්‍රී ලංකාව)
යුද හමුදාපති යනු ශ්‍රී ලංකා යුද හමුදාවේ වෘත්තීය ප්‍රධානියාගේ තනතුරයි. වත්මන් යුද හමුදාපතිවරයා වන්නේ ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ය.[1] තනතුරේ පූර්වගාමියා ලංකා ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියා ලෙස හැඳින්වේ.
හමුදාපති - ශ්‍රී ලංකා යුද හමුදාව | |
---|---|
වත්මන් ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ 2022 ජූනි 1 සිට | |
ශ්‍රී ලංකාව Army | |
සාමාජික | ජාතික ආරක්ෂක මණ්ඩලය |
වාර්තා කරන්නේ කුමන තනතුරටද | ආරක්ෂක මාණ්ඩලික ප්රධානියා |
නිල නිවස | ජෙනරාල් මන්දිරය, කොළඹ |
ආසනය | යුධ හමුදා මූලස්ථානය |
පත්කරන්නේ | ජනාධිපති |
කාලසීමාව | Not fixed |
පෙර පැවති අනුරූපී තනතුර | ලංකා ආරක්ෂක බළකායේ ආඥාපති |
තනතුර ඇතිකල දිනය | 20 ඔක්තෝබර් 1949 දී ලංකා යුද හමුදාපතිවරයා ලෙස |
මුලින්ම තනතුර දැරූයේ | බ්‍රිගේඩියර් රොඩ්රික් සින්ක්ලෙයාර් (ලංකා යුධ හමුදාපති ලෙස) |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
තනතුරේ පූර්වගාමියා ලංකා ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියා ලෙස හැඳින්වේ.
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Sri Lanka : Major General Vikum Liyanage appointed as the new Sri Lanka Army Commander". www.colombopage.com. සම්ප්‍රවේශය 2022-06-01.