කාලය මැනීමේදී යුගාරම්භය ලෙස හැඳින්වෙන්නේ යම් කාලය මැනීමේ ක්‍රමවේදයක ආරම්භය ලෙස තෝරාගත් අවස්ථාවයි.

විවිධ දිනදසුන් ක්‍රමවේදවල යුගාරම්භ

සංස්කරණය
  • ක්‍රිස්තු වර්ෂ ක්‍රමය : ජේසුස් වහන්සේගේ උපත හෝ පිළිසිඳීම සිදුවූවා යැයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන වසර යුගාරම්භ වසර වේ.
  • බුද්ධ වර්ෂ ක්‍රමය : බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූවා යැයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන දිනය යුගාරම්භ දිනය වේ.

ජාතික හෝ දේශපාලනික

සංස්කරණය
  • ශාලිවාහන ශක වර්ෂ ක්‍රමය : ගෝතමපුත්‍ර සත්කර්ණී රජ විසින් ශකයන් පරාජය කල පසු මුලින්ම හිරු මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රමණය වූ අවස්ථාව යුගාරම්භ අවස්ථාවවේ.

තාරකාවේදයේ යුගාරම්භ

සංස්කරණය

පරිගණක ක්‍ෂේත්‍රයේ යුගාරම්භ

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=යුගාරම්භය&oldid=588135" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි