යැන්ඩේක්ස්
Yandexයැන්ඩේක්ස් (රුසියානු: Яндекс)යනු රුසියාවේ 60% වෙළද පොළ කොටස් හිමි අන්තර්ජාල කටයුතු කරන සමාගමකි.සුප්‍රසිද්ද ගුගල් සමාගම සමග තරගකාරී ලෙස කටයුතු කරනු ලබයි යැන්ඩේක්ස් රුසියාවේ ඇති ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය යි.[5] අන්තර්ජාලය පදනම් කරගත් සේවාවන් කීපයක්ම ඔවුන් පවත්වාගෙන යනු ලබයි. යැන්ඩේක්ස් මේල් ඔවුන්ගේ තවත් එක් සේවාවකි. Comscore.com ට අනුව ලොව 4 වෙනි ස්ථානය හිමිවන්නේද යැන්ඩේක්ස් සෙවුම් යන්ත්‍රයටය.ඇලෙක්ස් වර්ගීකරණයට අනුව 2015 නොවැම්බර් වන විට යැන්ඩේක්ස් yandex.ru ඇලෙක්සා 19 ලෙස ශ්‍රේණිගතව ඇත.
වර්ගය | Public company |
---|---|
පෙර තත්ත්වය | NASDAQ: YNDX, සැකිල්ල:MCX |
ස්ථාපිත කළේ | 1997: Yandex search launched by CompTek 2000: Yandex company founded |
ප්‍රධාන කාර්යාලය | Lev Tolstoy st. 16, Moscow, 119021, Russia |
සේවා සැපයුම් ප්‍රදේශ | Russia, Ukraine, Kazakhstan, Belarus and Turkey |
ආරම්භකයා/යන් | Arkady Volozh Arkady Borkovsky Ilya Segalovich |
ප්‍රධානීන් | Arkady Volozh, CEO |
ක්ෂේත්‍රය | Internet |
නිෂ්පාදන | Yandex Search Yandex Direct Yandex Mail Yandex Fotki Yandex Browser Yandex Maps Yandex News Yandex Music Yandex Video Yandex Money Yandex Catalog Yandex Taxi Ya.ru Moikrug |
ආදායම් | 39.5 billion rub. (2013)[1] |
මෙහෙයුම් ආදායම | 12.8 billion rub. (2013)[1] |
ශුද්ධ ආදායම | 13.5 billion rub. (2013)[1] |
මුළු වත්කම් | 34.07 billion rub. (2011)[2] |
මුළු කොටස් | 28.95 billion rub. (2011)[2] |
සේවකයන් | 5,603 (March 2015)[3] |
සමාගමේ පාඨය(න්) | Yandex. Everything will be found. |
වෙබ් අඩවිය | yandex.ru/ yandex.ua/ (Ukrainian version) yandex.com/ (English/Indonesian version) yandex.com.tr/ (Turkish version) yandex.kz/ (Kazakh version) yandex.by/ (Belarusian version) |
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම | 18 (August 2015[update])[4] |
මුලාශ්‍රයන්
සංස්කරණය- ^ a b c http://company.yandex.ru/press_releases/2014/0220/index.xml
- ^ a b "2010 Form 10-K, Yandex". Google.
- ^ "INVESTOR RELATIONS FAQ". Yandex. සම්ප්‍රවේශය March 2015.
{{cite web}}
: Check date values in:|accessdate=
(help) - ^ "Yandex.ru Site Info". Alexa Internet. සම්ප්‍රවේශය අගෝස්තු 13, 2015.