සාමාන්‍ය අර්ථයෙන් සැරයැටිය යනුවෙන් භාවිතා කරන මෙය විටෙක පයින් ගමන් කිරීමට අපහසු අයෙකුට වාරුව ගැනීමට උදව් වන මෙවලමකි. එහෙත් වරෙක එය සටන් ආයුධයකි. දේශීය අංගම්පොර සටන් කලාවේදී මෙය භාවිතා වේ.මෙයින් කරන හරඹ යෂ්ටි හරඹ ලෙස හැඳින්වෙයි.

ගොනුව:Angampora weapon Yashtiya.jpg
යෂ්ටියක් භාවිතයෙන් හරඹ දක්වන අංගම් මුහන්දිරම් අජන්ත මහන්තආරච්චි සටන් ශිල්පියා

බාහිර සබැඳුම්

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=යෂ්ටිය&oldid=378944" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි