යම
යම හෝ යමරාජ ලෙස හඳුන්වන හින්දු දෙවියන් මරණයේ දෙවියන් ලෙස සැලකේ.
යම (හින්දු දෙවියන්) | |
---|---|
මරණයේ දෙවියන් | |
වෙනත් නම් | ධර්මරාජ,යමරාජ, |
අනුබැඳිය | දේව |
වාසභවනය | යමලෝකය |
මන්ත්රය | ඕම් සූර්ය පුත්‍රයා විද්‍මහේ මහාකාලය ධීමහි තණ්නෝ යම ප්‍රචෝදයත් |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයන් | ධූමෝර්ණා |
දෙමාපියන් | |
සොයුරු/සොයුරියන් | යමි , අශ්විනි , ශ්‍රද්ධාදේව මනු , රෙවන්ත , ශානි සහ තපති |
දරුවන් | සුනීත යමකුමාර |
වාහනය | මි හරකා |