"යතින් තැනු" (මැෂින් මේඩ්) යනු ස්කොට්ලන්ත ලේඛක ජේ. ටී. මැකින්ටෝෂ් විසින් ලියුණු සොයුන් පබඳ කෙටි අන්දරයකි. ඒ මුලින් මැ නව ලෝ සගනුවේ (නිව් වර්ල්ඩ්ස් මැගසින්) "1951 ගිම" නිකුතුවේ පැවැසිණි. කතුවරයාගේ මුල් මැ ගණයේ කෘතිවලින් එකක් වූ එය බිරිතානි පැවැසුමකැ පෙනී සිටි ඔහුගේ පළමු වැන්න ද වියැ. එය අවම විසින්, ග්‍රොෆ් කොන්ක්ලයින් හා ජෝන් කානෙල් හා විසින් සැකැසුණු වෙළුම් ඇතුළුවැ, පස් වතාවක් සගැනැණු අතර "යත් අන්දර" - 1974 වෙළුම සඳහා ප්රන්ස බසට පෙරැලුණි.

"https://si.wikipedia.org/w/index.php?title=යතින්_තැනු&oldid=681696" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි