යක්බෙරය යනු අත් වලින් පමණක් වාදනය කරන (ආතත) බෙර වර්ගයකි.[1] යක්බෙරය සඳහා පහතරට බෙරය හා සමුද්‍ර ඝෝෂක බෙරය යන නම් ද භාවිතා වේ.[2][3] මීට අමතරව දෙවොල් බෙරය, රුහුණු බෙරය, කිඳුරු බෙරය... ආදී විවිධ නම් මෙම බෙරය හැඳින්වීම සඳහා යොදා ගනී.

මූලාශ්‍ර සංස්කරණය

  1. "බෙර ගැන". MySchool.lk. සම්ප්‍රවේශය 2017-08-15.
  2. "අපේ යක් බෙරය සහ බෙර". ලංකාදීප. සම්ප්‍රවේශය 2017-08-15.
  3. "තොවිල් සහ පෙරහැර". Roar සිංහල. සම්ප්‍රවේශය 2017-08-15.
"https://si.wikipedia.org/w/index.php?title=යක්බෙරය&oldid=561998" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි