යක්බෙරය
යක්බෙරය යනු අත් වලින් පමණක් වාදනය කරන (ආතත) බෙර වර්ගයකි.[1] යක්බෙරය සඳහා පහතරට බෙරය හා සමුද්‍ර ඝෝෂක බෙරය යන නම් ද භාවිතා වේ.[2][3] මීට අමතරව දෙවොල් බෙරය, රුහුණු බෙරය, කිඳුරු බෙරය... ආදී විවිධ නම් මෙම බෙරය හැඳින්වීම සඳහා යොදා ගනී.
මූලාශ්‍ර
සංස්කරණය- ^ "බෙර ගැන". MySchool.lk. සම්ප්‍රවේශය 2017-08-15.
- ^ "අපේ යක් බෙරය සහ බෙර". ලංකාදීප. සම්ප්‍රවේශය 2017-08-15.
- ^ "තොවිල් සහ පෙරහැර". Roar සිංහල. සම්ප්‍රවේශය 2017-08-15.