මෝහිනී යනු ඉන්දියාවෙහි මෙන් ම ලංකාවෙහි ද ජනප්‍රවාදවල එන අද්භූත චරිතයකි. ඉන්දියාවේදී විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස ද, ලංකාවේදී භූතාත්මයක් ලෙස ද ජනවිශ්වාසවල හමු වේ.

"https://si.wikipedia.org/w/index.php?title=මෝහිණී&oldid=489421" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි