මොසැක් ෆොන්සෙකා සහ සමාගම යනු, ලොව පුරා කාර්යාල 40 ක් සහිත පැනමානියානු නීති සමාගමක් සහ සංස්ථාපිත සේවා සපයන්නෙකු වෙයි.[3][1] 2016 අප්‍රේල් මාසයෙන් පසුව, මෙම සමාගම වෙත පුළුල් මාධ්‍ය අවධානය යොමු වූයේ , පැනමා පේපර්ස් අක්-වෙරළ බදු ක්ෂේමස්ථාන පිළිබඳ කාන්දුව විසින් පුවත් මාධ්‍යය වෙත එහි ලියැවිලි අතිමහත් නිහිතයක් සැපයීම හා සමගය.

  1. 1.0 1.1 ද ලීගල් 500 > මොසැක් ෆොන්සෙකා සංරක්ෂණය කළ පිටපත 2016-04-07 at the Wayback Machine ද ලීගල් 500
  2. මොසැක් ෆොන්සෙකා සේ ඌනි ආල් ප්‍රෝග්‍රැමා “මී එස්කුයෙලා ප්‍රීමෙරො”, SumaRSE, 15 දෙසැම්බර් 2015.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; econ නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
මොසැක් ෆොන්සෙකා සහ සමාගම
මූලස්ථානයපැනමා නගරය, පැනමාව
සේවකයන් සංඛ්‍යාව 500+[1]
ප්‍රධාන පුද්ගලයෝරුබෙන් හර්මැන්ඩෙස්, ප්‍රවිනි[2]
ආරම්භක දිනය 1977; වසර 47 ක් පෙර (1977)
ආරම්භකයෝගන් මොසැක් සහ රාමොන් ෆොන්සෙකා
වෙබ් අඩවිය
mossfon.com
මොසැක් ෆොන්සෙකා මූලස්ථානය
"https://si.wikipedia.org/w/index.php?title=මොසැක්_ෆොන්සෙකා&oldid=593022" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි