මොනෙරෝ

(මොනේරෝ වෙතින් යළි-යොමු කරන ලදි)

මොනෙරෝ (Monero) යනු විකේන්ද්‍රික ඩිජිටල් මුදල්වලින් එකක් වන අතර, 2014 දී නිකුත් කරන ලදී. මොනෙරෝ, "XMR" සංකේතය යටතේ ඩිජිටල් මුදල් වෙලඳපොලවල වෙළඳාම් කෙරේ.[1] බිට්කොයින් මෙන්ම මෙයද විකේන්ද්‍රික මුදල් පද්ධතියක් වන අතර, කිසිදු මධ්‍යස්ථ ආයතනයකින් පාලනය නොකරයි. එයට වඩාත් විශේෂත්වය ගෝපනීයත්වය මත කේන්ද්‍රගත වන අතර, පරිශීලකයන්ගේ පුද්ගලික ගනුදෙනු තොරතුරු සම්පූර්ණයෙන්ම සඟවා තබා ගැනේ.[2]

මොනෙරෝ ලාංඡනය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Monero XMR" (ඉංග්‍රීසි බසින්). Coinmarketcap. සම්ප්‍රවේශය November 27, 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  2. ^ Mario Canul; Saxon Knight (January 13, 2019). "Introduction to Monero and how it's different" (PDF) (ඉංග්‍රීසි බසින්). University of Hawai’i at Manoa. 2024-11-25 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය November 27, 2024.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
"https://si.wikipedia.org/w/index.php?title=මොනෙරෝ&oldid=728634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි