අ.එ.ජ. අයිතිය සහිත බහුජාතික සමාගමකි. රසායනික පළිබෝධනාශක සහ ජාන වෙනස්කල බෝග බීජ මෙහි ව්‍යාපාරයයි.

මොන්සැන්ටෝ කම්පන් ඉන්කෝපරේෂන්
වර්ගයපොදු සමාගම
ස්ථාපිතයSt. Louis, Missouri, U.S.
(1901; වසර 123 කට පෙර (1901))
ප්‍රාරම්භකJohn Francis Queeny
මූලස්ථානයCreve Coeur, Missouri, U.S.
ප්‍රධාන පුද්ගලයන්Hugh Grant
(Chairman, President and CEO)[1]
කර්මාන්තයකෘෂිව්‍යාපාර
නිෂ්පාදිතයන්වල්නාශක, කෘමිනාශක, ජාන වෙනස්කල බෝග බීජ
ආදායම
  • Increase US$ 15.9 billion (2014)[2]
  • Increase US$ 14.861 billion (2013) [3]
  • Increase US$ 13.504 billion (2012) [3]
මෙහෙයුම් ආදායම
  • Increase US$ 3.57 billion (2013) [3]
  • Increase US$ 3.148 billion (2012) [3]
ශුද්ධ ආදායම
  • Increase US$ 2.482 billion (2013) [3]
  • Increase US$ 2.045 billion (2012) [3]
මුළු වත්කම්
  • Increase US$ 20.664 billion (2013) [4]
  • Increase US$ 20.224 billion (2012) [3]
මුළු සමකොටස
  • Increase US$ 12.728 billion (2013) [4]
  • Increase US$ 12.036 billion (2012) [4]
සේවකයන්~21,900 (FY 2013)[5]
වෙබ්අඩවියmonsanto.com/
විකුණනු ලබන්නේNYSEMON
S&P 500 Component

ආන්දෝලන සහ සමාගමට එරෙහි නෛතික ක්‍රියාමාර්ග සංස්කරණය

ශ්‍රී ලංකාව සංස්කරණය

රජරට වකුගඩු රෝගයට මෙම සමාගම රවුන්ඩ් අප් නමින් නිපදවන ග්ලයිෆොසෙට් රසායනය හේතුවන බැවින් ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම රසායනය තහනම් කර ඇත [6][7][8]. එම තහනම ඉවත්කරවා ගැනීමට මෙම සමාගම මහත් වියදමක් සහ පරිශ්‍රමයක් දරනු ලබයි[9].


ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Board of Directors". Monsanto. සම්ප්‍රවේශය September 29, 2015. Hugh Grant is the chairman and chief executive officer of Monsanto Company.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; :0 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 3.6 "MONSANTO CO /NEW/ 2013 Annual Report Form (10-K)" (XBRL). United States Securities and Exchange Commission. October 23, 2013.
  4. 4.0 4.1 4.2 "MONSANTO CO /NEW/ 2014 Q2 Quarterly Report Form (10-Q)" (XBRL). United States Securities and Exchange Commission. April 3, 2014.
  5. Monsanto. Monsanto Annual Report, Form 10-K Filing Date August 31, 2013
  6. http://theantimedia.org/sri-lanka-bans-glyphosate-and-monsantos-roundup/
  7. http://naturalsociety.com/sri-lankas-newly-elected-president-bans-glyphosate-effective-immediately/
  8. http://www.globalresearch.ca/sri-lankas-newly-elected-president-bans-glyphosate-monsanto-roundup-deadly-chronic-kidney-disease-increased-5-fold/5451936
  9. http://lankacnews.com/sinhala/news/138092/
"https://si.wikipedia.org/w/index.php?title=මොන්සැන්ටෝ_සමාගම&oldid=353568" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි