මෙලෝඩිකාව සුළග ආධාරයෙන් වාදනය කරනු ලබන (සුෂිර), රෙකෝඩියන් නම් වාද්‍ය භාණ්ඩ වලට සමාන වාද්‍ය භාණ්ඩයකි. එහි පිටත යුතුරු පුවරුවක් ඇති අතර පසෙකට සම්බන්ධ කරන ලද වාතය පිබිනු ලබන බටයක් ආධාරයෙන් සංගීතය වාදනය කරවනු ලබයි. යතුරු පුවරුවේ එක් යතුරක් තද කල විට වාතය ගලා යාහැකි සිදුරක් විවෘත වන අතර එහගින් නාදය උත්පාදනය කෙරෙයි. යතුරු පුවරුව ස්වර අෂ්ඨකය දෙනෙක් හෝ තුනක් දිගු විය හැකිය.

හෙලෝඩිකාව සොයාගනු ලැබුවේ ජෝශප් ලෙඩර් ෂියින් විසිනි. නහුත් එය දරුවන් හට සංගීතයේ මුලික අභ්‍යාසය හුරු කිරිමක් වශයන් පමණක් මුලදි භාවිතා වු අතර ඊට වඩා පුළුල් සංගීත අභ්‍යාසය සදහා මෙලෝඩිකාව යොදා ගනු ලැබුවේ ෆිල් මුරේ විසින් යැයි සැලකේ. ඒ ඔහුගේ ඇට්ලන්ටික් රෙකෝඩිස් නමැති සංගීත නිර්මාණය සදහාය (1969) ඔගස්ටස් පැබ්ලෝ, හෙන්රි ස්ලෝටර් විසින් මෙලෝඩිකාව විශිෂ්ඨ ලෙස තම නිර්මාණය සදහා උපයෝගි කොට ගත් අතර මෙයින් දහෙන්සි සිලෝටර් විසින් වාදනය කරනු ලැබු "අයි විල් රිමේබර් යු" නම් සංගීත නිර්මාණය වඩාත් ප්‍රකටය නිර්මාණයක් සේ සැලකේ. මෙම වාදනය 1966, ජුනි 10 වන දින එල්විස් ප්‍රේස්ල් විසින් පටිගත කරවන ලද අතර ස්පින් අවුට් නම් ගිත අල්බමයේ එය අඩංගු කරවිය.



සටහන් සංස්කරණය

| Melodica |}

"https://si.wikipedia.org/w/index.php?title=මෙලෝඩිකාව&oldid=464322" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි