මෙඩූසා
ග්‍රීක පුරානෝක්ති විද්‍යාවට අනුව මෙඩූසා[1] යනු හිසේ කෙස් වෙනුවට පන ඇති විශකුරු සර්පයන් සිටින භයානක මුහුනක් ඇති පියාපත් සහිත නපුරු දෘෂ්ටි ඇති මනුෂ්‍ය කාන්තා රාක්ශයෙකි. ඇයගේ මුහුන දෙස කෙලින් බලනා පුද්ගලයන් පිලිමයක් බවට හැරවීමේ හැකියාවක් ඇය සතුව පවතී. මූලාශ්‍ර වලට අනුව ඇය පෝර්සිස් සහ සෙටෝගේ දියනිය [2]සේ සැලකේ.
මෙඩූසා | |
---|---|
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | පොසයිඩන් |
දෙමාපියන් | පෝර්සිස් සහ සෙටෝ |
සොයුරු/සොයුරියන් | හෙස්පෙරිඩස්, ස්තෙනෝ, එයුරියේල්, ග්‍රේයි, තෝසා, ස්කයිලා, සහ ලේඩන් |
දරුවන් | පෙගසස් and ක්රිසයෝර් |
මෙඩූසාගේ හිස සිදින ලද්දේ පර්සියස් නම් වීරයා විසිනි. ඔහු එහි බලය භාවිතා කලේ තම සතුරන් පැරදවීමට ආයුධයක් ලෙසය[3]. ඔහු මෙඩූසාගේ හිස අවසානයේ ඇතීනා දෙවඟනට ලබා දෙන අතර ඇය මෙඩූසාගේ හිස ඇයගේ පලිහට සම්බන්ධ කර ගන්නා ලදි. පුරාණ පිලිගැනීම් වලට අනුව මෙඩූසාගේ හිසේ පින්තූර ගෝර්ගෝනියන් යන දුශ්ඨ බලවේග පලවාහරින මෙවලමක් ලෙසද යොදා ගනී.
- ^ Probably the feminine present participle of medein, "to protect, rule over" (American Heritage Dictionary; compare Medon, Medea, Diomedes, etc.). If not, it is from the same root, and is formed after the participle. OED 2001 revision, s.v.; medein in LSJ.
- ^ as in Hesiod, Theogony 270, and Pseudo-Apollodorus Bibliotheke, 1.10.
- ^ Bullfinch, Thomas. "Bulfinch Mythology – Age of Fable – Stories of Gods & Heroes". සම්ප්‍රවේශය 2007-09-07.
...and turning his face away, he held up the Gorgon's head. Atlas, with all his bulk, was changed into stone.