මෘදුකාංග පේටන්ට් බලපත්‍රය


මෘදුකාංග පේටන්ට් බලපත්‍රයකට මුළු ලෝකයටම වලංගු වන නිර්වචනයක් ලැබී නොමැත. නිදහස් දන්ත යටිතල ව්‍යුහයක් සදහා වන සංවිධානය විසින් යෝජනා කර ඇති නිර්වචනය නම් මෘදුකාංග පේටන්ට් බලපත්‍රය යනු පරිගණක වැඩ සටහන් කරණයක් මගින් සාක්ෂාත් කරගත් ඕනෑම පරිගණක ක්‍රීයාකාරීත්වයකට බලපවත්වන පේටන්ට් බලපත්‍රයක් ලෙසය. තවද කුමන මෘදුකාංග පේටන්ට් බලපත්‍රයක් ලබාදිය යුතුද යන්න පිළිබදව ඉතා තීව්‍ර විවාදයක් පවති. එය සියල්ලටම නිකුත් කරන්නේ නම් මෘදුකාංග පේට්න් බලපත්‍ර සම්බන්ධ වැදගත් නිකුත් කිරීම් වලට අන්තර්ගත වනුයේ,

  • පේට්න්ට් බලපත්‍රයක් ලබාදිය යුතු හෝ ලබා නොදිය යුතු සීමාවක් තිබීම.
  • නිෂ්පාදනයෙහි දක්ෂ බව හෝ පැහැදිලි ලෙස නොපෙනෙන යන අවශ්‍යතා 2 න් 1 ක් පහසුවෙන් හදුනාගත හැකිවීම සහ
  • පේටන්ට් බලපත්‍රයෙන් නවෝත්පාදනය ධෛර්යමත් හෝ අධෛර්යමත් වන්නේ ද යන කරුණු ආවරණය වීම.

සාමාන්‍යයෙන් ඕනෑම නිපැයුමක් සඳහා පේටන්ට් ලබාදෙනුයේ පේටන්ට් ඉල්ලුම් කල දින සිට හෝ නිකුත් කල දින සිට වසර 20ක කාල පරාසයකටයි. නමුත් පහත සඳහන් කරුණු නිසා මෙම කාලය දිර්ඝ විය හැක.

  • පේටන්ට් ඉල්ලුම්පත්‍රය සලකා බැලිමට ප්‍රමාද විම.
  • පේටන්ට් ඉල්ලුම්පත්‍රය සලකා බැලිමට වසර 3 කට වඩා ගත විම.
  • වෙනත් විරෝධතා නිසා සිදුවන ප්‍රමාදවිම්.




References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Software_patent