මෘදුකාංග ක්‍රමලේඛණ අතුරුමුහුනත

මෘදුකාංග ක්‍රමලේඛන අතුරුමුහුනත(application programming interface-API) යනු පරිගණක ක්‍රමලේඛන වලට එකිනෙකා සමග තොරතුරු හුවමාරුවේදී භාවිතා කල හැකි රීති සමුදායකි.එය විවිධ ක්‍රමලේඛන එකිනෙකා සමග තොරතුරු හුවමාරුවේදීඅතුරු මුහුනතක් ලෙස ක්‍රියාකරයි. මෙය පරිගණක සමග වැඩකිරීමේදී , පරිශීලකයන්ට පරිගණකය හා තොරතුරු හුවමාරු කර ගැනීමට මෙහෙයුම් පද්ධතියේ පරිශීලක අතුරුමුහුන්තේ ක්‍රියාකාරීත්වය සමග සැසදිය හැක.