මුහුදු කොල්ලකෑම
මෙම ලිපිය සාමුද්‍රික කොල්ලකෑම පිළිබඳ වේ. අන්තර්ජාල කොල්ලකෑම සඳහා, හිමිකම් උල්ලංඝනය බලන්න. වෙනත් භාවිතා සඳහා, කොල්ලකරු (වක්‍රෝත්තිහරණය) බලන්න.
මුහුදු කොල්ලකෑම යනු, සාමාන්‍ය වශයෙන් මුහුදේදී සිදුකෙරෙන සොරකම් හෝ සාපරාධී ප්‍රචණ්ඩත්ව ක්‍රියාවකි.

මුහුදු කොල්ලයේ සාම්ප්‍රදායික "ජොලි රොජර්".

ප්‍රංශ මුහුදු කොල්ලකරු ජැක් ඩි සෝර්ස් විසින් 1556දී හවානා කොල්ලකා එය ගිනිබත් කල අයුරු