හිස් කබලෙහි ඉදිරි කොටසයි. ඇස්, නාසය, කට, කන්, කම්මුල් යන අවයව ඇතුලත් වේ. එක් එක් පුද්ගලයාට අනුව මුහුණ වෙනස් වන අතර මිනිසුන් හදුනාගැනීමේ ප්‍රධානතම අවයවය මෙයයි.

"https://si.wikipedia.org/w/index.php?title=මුහුණ&oldid=470655" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි