මුසාවාදය
මුසාවාදය යනු අනුන් මුළා කිරීමේ අදහසින් අසත්‍ය පැවසීම ය. මුසාවාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:
- කියන කරුණ අසත්‍යයක් වීම
- අනුන් රැවටීමේ චේතනාව
- එම අසත්‍යය කරුණ ඇඟවීමට උත්සහ දැරීම
- කියන ලද කරුණ ඇසූ පුද්ගලයා විසන් තේරුම් ගැනීම
මුසාවාදය යනු අනුන් මුළා කිරීමේ අදහසින් අසත්‍ය පැවසීම ය. මුසාවාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: