මුසාවාදය යනු අනුන් මුළා කිරීමේ අදහසින් අසත්‍ය පැවසීම ය. මුසාවාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • කියන කරුණ අසත්‍යයක් වීම
  • අනුන් රැවටීමේ චේතනාව
  • එම අසත්‍යය කරුණ ඇඟවීමට උත්සහ දැරීම
  • කියන ලද කරුණ ඇසූ පුද්ගලයා විසන් තේරුම් ගැනීම
"https://si.wikipedia.org/w/index.php?title=මුසාවාදය&oldid=471099" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි