මුවම්මර් ගඩාෆි
කර්නල් මුවම්මර් අල් ගඩාෆි (උපත:1942 ජූනි; විපත:2011 ඔක්. 20) ලිබියානු දේශපාලන හා හමුදා නායකයෙකි. 1969 දී, හමුදා කුමන්ත්‍රණයක් මඟින් ලිබියාවේ ඉඩ්රිස් (Idris) රජු බලයෙන් පහ කොට එරට නායකත්වයට පත් විය. 2011 වර්ෂයේදී ලිබියාවේ සිවිල් යුද්ධයක් හට ගැණුන අතර ලිබියාවේ අගනුවර වන ටිර්පෝලි නුවර ඇතිවු ගැටුමි වලින් ගඩාෆිගේ හමුදා පරාජයට පත්විය.පසුව ගඩාෆි ඇතුලු හමුදාවේ බලය ගඩාෆිගේ උපන් නගරය වන සර්ටි නුවරට පමණක් සීමාවිය.සර්ටි නුවර ඇතිවු සටන් වලදී මුවම්මර් ගඩාෆි අත් අඩංගුවට ගැණුන අතර ඔහුගේ මරණය 2011 ඔක්තෝබර් මස 20වන දින සිදුවිය. මුවම්මර් ගඩාෆිගේ මෘත දේහය මිහිදන් කිරීම 2011 ඔක්තෝබර් මස 25වන දින සිදුවිය.1969 පටන් 2011 දක්වා පුරා වසර 42ක් ලිබියාවේ නායකත්වය ඉසිලී ය.
මේවාද බලන්නසංස්කරණය
කර්නල් මුවම්මර් අල් ගඩාෆි හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
බාහිර සබැදිසංස්කරණය
- Personal Website
- Interview with Gaddafi on Youtube
- Libyan PM denies responsibility
- "Gaddafi Plays Quietly, But He's Still in the Game," The New York Times, March 17, 1991.
- Reuters article on Gaddafi's Unified Africa - during G8 summit meetings on relieving African debt 4 July, 2005 22:08 (UTC)
- "Meeting Muammar" by Vivienne Walt, Slate.com, 16 December, 2004
- Straight Dope article on the many spellings of Muammar's name
- Libya news and views
- Anti-Gaddafi website
- Gaddafi: A Living Myth - Performance by Asian Dub Foundation in conjunction with ENO
- "Colonel Bogey" by Gisle Tangenes, BitsofNews.com, 02 September, 2006
- "You are not alone" International humanitarian mission in support of the Bulgarian Medics in Libya
- alwasla Libya web directory
- Qadhafi Talks Up 'Direct Democracy'
- Jewish refugees from Arab countries
- Unknown immigration from Libya has swelled ranks of Italian Jewry
- Timeline about Jews in Libya
- Gadhafi ready to compensate Jews who fled Libya
- As part of his ‘charm offensive,’ Gadhafi courts former Libyan Jews?
- Is Libya Contagious?