මුලින්ම මුද්‍රණය කරන ලද වේල්ස ග්‍රන්ථය

මුලින්ම මුද්‍රණය කරන ලද වේල්ස ග්‍රන්ථය සංස්කරණය

1546 දී වේල්සයේ මුද්‍රණයවූ ප්‍රථම ග්‍රන්ථය ප්‍රකාශයට පත් විය. එය ලියන ලද්දේ බ්‍රෙකෝන් හි සර් ජෝන් ප්‍රයිස් විසිනි. ජෝන් ප්‍රයිස් වංශවතෙකු වූ අතර වැදගත් සිවිල් සේවකයෙකු ද විය. ඔහු වේල්ස කවුන්සිලයේ ලේකම් ලෙස කටයුතු කළ අතර ඔහු එම ප්‍රදේශයේ ආගමික ස්ථානවල විසිරවා හැසිරීම පරිපාලනයට වගකිව යුතු නිලධාරීන්ගෙන් අයෙක් ද විය. උපාධිධරයෙක්ද වන මොහු ආගමට හා ඉගෙනීමට, ප්‍රතිසංවිධානය හා මානව වාදයට සම්බන්ධ නවතම අදහස් ඉදිරිපත් කරන ලදී . තවද ඔහු වේල්සයේ ඉතිහාසය හා සාහිත්‍යය ඇතුළත් විවිධ වස්තු පිළිබඳ ලේඛන එකතු කරන්නෙකු ද විය.




http://en.wikipedia.org/wiki/Welsh_literature#The_first_printed_Welsh_book