ෆාහ්රිඩ් මුරේ ඒබ්රහම් (උපත ඔක්තෝම්බ්ර 24, 1939) ඇමෙරිකානු ජාතික Assyrian පාරම්පරිකයෙකි. ඔහුව ලෝකයා වඩාත් හඳුනා ගත්තේ Amadeu හි Antonio Salieri ලෙස රඟපැමෙන් පසු හොඳම නළුවා ලෙස Acadamy සම්මාන දිනා ගනීමෙන් පසුවය. ඔහු විවිධ ප්‍රධාන සහ සහය චරිත වලට පනපොවා ඇත. ඒබ්රහම් , කාර්මිකයකු Fahrid Abraham වු සහ Josephine ට උපත ලැබීය. ඔහුගේ පියා 1920 දී සිරියාවෙන් සංක්‍රමණය වු Assyrian ක්‍රිස්තියානි ජාතිකයකු විය. ඔහුගේ මව ඉතාලියනු අමෙරිකානු සම්භවයක් සහිත කාන්තාවක් විය. ඒබ්රහම් හැදී වඩුනේ මෙක්සිකානු දේශසීමාව අසල පිහිටි එල්පාසූ වලය. එහිදී ඔහු කලක් කල්ලියක සාමාජිකයකු වී සිටියේය. ඔහු Texas Western College හි ඉගෙනුම ලැබීය, එහිදී ඔහු හොඳම නළුවා ලෙස නම් කරන ලදී. පසුව ඔහු Uta Hagen හිදී ද ඉගෙනුම ලැබීය. ඔහු වේදිකාවෙන් තම රංඟන ජීවිතය පටන් ගත්තේය.

මුරේ ඒබ්‍රහම්
ෆ්.මුරේ ඒබ්‍රහම්, 2008
උපත
ෆ්රෑන්ක් මුරේ ඒබ්රහම්

ඔක්තෝබර් 24, 1939 (1939-10-24) (වයස 84)
වෙනත් නම්ෆ්රෑන්ක් මුරේ ඒබ්රහම්
රැකියාවනළුවෙකි
සක්‍රීය වසර1971– වර්තමානය දක්වා
කලත්‍රයා(යන්)
කේට් හැනන්
(m. after 1962)
"https://si.wikipedia.org/w/index.php?title=මුරේ_ඒබ්‍රහම්&oldid=586725" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි