මුට්
මුට් යන වචනයේ තේරුම පුරාණඊජිප්තු භාෂාවෙන් "මව" යන්නයි.ඇය අමුන් ගේ අවසාන භාර්යාව වූ අතර ඇය සම්පූර්ණයෙන්ම මිනිස් රූපයෙන් සිටින දෙවගනක් විය.