මිසරදේශීය සංඛ්‍යාංක

පුරාතන මිසරදේශීය සංඛ්‍යාංක පද්ධතිය, ක්‍රිස්තු වර්ෂයෙන් ප්‍රථම සහස්‍රවර්ෂයෙ මුල් කාලය දක්වා පුරාතන මිසරයෙ භාවිත විය. එය බොහෝ විට ඉහළ බලයකට වටයූ, හයිරෝරේඛණයන් තුළට ලේඛනගත දශමය පද්ධතියයි.

සංඛ්‍යාංක සහ ක්‍රමාංක සංස්කරණය

මතු සඳහන් වන හයිරෝරේඛණය භාවිතා වන්නේ දහයේ බලයන් දැක්විමටයි  :

අගය 1 10 100 1,000 10,000 100,000 මිලියනය, හෝ
අනන්තය
රූපාක්ෂර
Z1
V20
V1
M12
D50
I8

හෝ
I7
C11
විස්තරය තනි stroke ඇල අස්ථිය දඟරය වරපට මානෙල්
ඇඟිල්ල
මැඩියා
දෙ අත් එසවු මිනිසා

මේ අගයන්ge ගුණාකාර ප්‍රකාශ කරනු ලබන්නෙ අවශ්‍ය විට අවශ්‍ය තරමක් සංකේත නැවත භාවිතයෙනි. උදාහරණයකට, ඛර්නාක්හි ශෛලමය කැටයම අංක 4622 පහත ලෙස පෙන්වයි.

M12M12M12M12
V1 V1 V1
V1 V1 V1
V20V20Z1Z1

මිසරදේශීය හයිරෝරේඛණය දෙ දිසාවkata ( සිරස් අතට පවා) ලේඛනගත කිරීමට පුළුවන් වුණා. මේ උදාහරණය වමෙ සිට දකුණට සහ ඉහළ සිට පහළට ලියන ලදී; මුල් ශෛලමය කැටයමෙහි මතුපිට, එය දකුණ සිට වමට, සහ ලකුණු එසේ ප්‍රතිලෝම විය.

භාග සංස්කරණය

පරිමේය සංඛ්‍යා ප්‍රකාශිත වූයෙ, ඒකක භාගයන්හි ඓක්‍යයක් ලෙස පමණයි , උදා: ධන පූර්ණ සංඛ්‍යාවන්හි පරස්පරවල ඓක්‍යය, 2/3 සහ 3/4 හැර. මුඛයක් වගේ ඇති,භාග සංඛ්‍යා අදහස් කරන ලද රූපාක්ෂර දැක්වීම :

D21

භාග සංඛ්‍යා ලියන ලdde භාගික බෙදුම් ඉර භාවිත යෙනි ,උදා: , ලවය1, ධන හරය පහත වෙ. මෙලෙස, 1/3 ලියන ලද්දේ:

D21
Z1 Z1 Z1
 

1/2 සහ දෙක ඒකක භාග නොවන සඳහා විශේෂ සංකේත විය , 2/3 (නිතර භාවිත විය) සහ 3/4 ( අඩුවෙන් භාවිත විය ):

Aa13
   
D22
   
D23
 

හරය අතිශය විශාල වූ විට, මුඛය හරියටම "හරය" ආරම්භye තබයි :

D21
V1 V1 V1
V20 V20
V20 Z1
 

එකතු කිරීම සහ අඩු කිරීම සංස්කරණය

එකතු කිරීම සහ අඩු කිරීම ලකුණු සඳහා හයිරෝරේඛණය

D54සහD55

භාවිත විය: ලේඛනය කරන දිශාවට පාද උල් වූයෙ නම් , එය අඟවන්නෙ එකතු කිරීමයි, නැතහොත් අඩු කිරීමයි.

ලිඛිත සංඛ්‍යා සංස්කරණය

බොහොමයක් නූතන-දවස භාෂා මෙන් ,පුරාතන මිසරදේශීය භාෂාද සංඛ්‍යා වලින් රචනා කරන ලදී. " හරියට සින්හලෙන් "තිහ","30" ලෙස ලිවීම වගෙ ! " උදාහරණයකට 30

Aa15
D36
D58

සංඛ්‍යා 30 පහත ලෙස වන අතරතුර

V20V20V20

කෙසේ වුවත් මෙය බොහොමයක් සංඛ්‍යා සදහා පොදු නොවේ. ඊට අමතරව බොහො විට, 1 සහ 2 සහ ලකුණු භාවිතා විය.

"https://si.wikipedia.org/w/index.php?title=මිසරදේශීය_සංඛ්‍යාංක&oldid=178225" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි