මිලියන වසර යනු වසර 1,000,000 (i.e. 1×106) ප්‍රමාණයක් සඳහා වන ඒකකයකි. මෙහි භාවිතය සඳහා වන නිදසුනක් විශ්වයෙහි ඇස්තමේන්තුගත වයසයි, එය මිලියන වසර 13,798 පමණවේ.

කෙටි යෙදුම සංස්කරණය

මිලියන වසර සඳහා මි.ව. යන්න කෙටි යෙදුම ලෙස භාවිතාවේ.

භාවිතය සංස්කරණය

තාරකා විද්‍යාවෙහි සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන මෙය, සමහරවිට ලියැවෙන්නේ "මිවපෙ", මිලියන සර පෙර ලෙසිනි. භූ විද්‍යාවෙහි එය භාවිතා කර ඇති මුත්, මෙව (මෙගාවසර) යන්න වර්තමානයේදී බහුලව භාවිතා වෙයි.

මෙයද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=මිලියන_වසර&oldid=407742" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි