මියා ටින්ඩාල් මෙනවිය

මියා ටින්ඩෝල් මෙනවිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ මිණිබිරියක් වන සාරා ටින්ඩෝල් ආර්යාවගේ පලමු දියණිය වේ. දෙවන එලිසබෙත් රැජිනගේ මීමිණිබිරියකි.

"https://si.wikipedia.org/w/index.php?title=මියා_ටින්ඩාල්_මෙනවිය&oldid=554928" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි