මියන්මාරයේ හැදියාව
මියන්මාරයේ (බුරුමයේ) හැදියාවට (බුරුම: မြန်မာ့ယဉ်ကျေးမှု; MLCTS: /mranma yanykye:hmu/ ) බුදු දහම දැඩි වැ බලපා ඇති. තව ද බුරුම හැදියාවට එහි අසල්වැසියන් ද බලපා ඇති.
තෙ වැනි අඟුලු-බුරුම යුදයේ දී කොංබොං රාජවංශය සිහසුනෙන් නෙරැපීමෙන් පසු, බිරිතානි යටත් විජිත පැලුම හා බටහිරිකුරුවම හා බුරුම හැදියායේ බස හා අදියෙදුම හා ඇතුළු අංශ කෙරෙහි බලපා ඇති.