මිනිසාගේ ආහාර
මිනිසා විසින් පරිභෝජනය කරන කෑම හෙවත් ආහාර පිලිබඳව මෙම ලිපියෙන් සාකච්චා කෙරේ.
රසසංස්කරණය
මිනිසාට දැනෙන ප්‍රධාන රස වර්ග කීපයකි. සංස්කෘතිය අනුව මෙම රස වර්ග කිරීම වෙනස්වේ.
ප්‍රධාන රසසංස්කරණය
- පැණිරස
- ඇඹුල්
- තිත්ත
- ලුණුරස
සමහර සංස්කෘතීන්වල පමණක් හඳුනාගන්නා රසසංස්කරණය
- කහට රස (දකුණු ආසියාව)
- උමාමි රස (ජපානය)
- කටු රස (අායුර්වෙිද ෂඩ රසය අනුව)
විවිධ වෛද්‍ය ක්‍රමවල ආහාර පිලිබඳ මතසංස්කරණය
ආයුර්වේදයසංස්කරණය
ආයුර්වේදයට අනුව ආහාරයක අංග 8ක් ඇත
- ප්‍රකෘති - ආහාරයේ ලගු/ගුරු බව
- කරණ - පිසින ක්‍රමය
- සංයෝග
- රාශි -අනුපාත සහ ප්‍රමාණ
- දේශ
- කාල
- උපයෝග සංස්ථා
- උපයෝක්තෘ