මිථුන රාශිය
මිථුන Gemini (pronunciation: /ˈdʒɛmɪnaɪ/ or /ˈdʒɛmɪniː/ JEM-in-eye or JEM-in-ee) (♊)[1] රාශිය රාශි චක්‍රයට අයත් තුන්වන රාශියයි, මෙය රාශි චක්‍රෙය් අංශක 60 ත් 90 ත් අතර පිහිටා ඇත.ජෝතිෂ්‍ය මතයන්ට අනුව හිරු ජුනි 14 සිට ජූලි 16 දක්වා කාලය තුල මිථුන රාශිය හරහා ගමන් කරනබව සැළකේ.කෙසේ වෙතත් මෙම දින වකවානු වල සුළු වෙනස්කම් ඇතිවිය හැත.මිථුන රාශිය නිවුන් දරුවන් දෙදෙනකු ගෙන් සංකේතවත් කෙරේ. ජෝතිෂ්‍යයට අනුව යම් පුද්ගලයෙකු උපත ලබන මොහොතේ නැගෙනහිර ක්ෂිචිජයෙන් මිථුන රාශිය උදාවී තිබුනේනම් ඒම ජන්මියා මිථුන ලග්නයෙන් උපන්නකු ලෙස සළකයි.
ජෝතිෂ්‍ය මතසංස්කරණය
වෙෙදික ජෝතිෂ්‍ය මතයන්ට අනුව මිථුන රාශිය මනුෂ්‍ය රාශියකි උභය රාශියකි පුරුෂ රාශියකි.අධිපති ග්‍රහයා බුධයි.මිථුනයේදී රාහු උච්චවේ කේතු නීච වේ.සඳු ශනි රාහු මිත්‍ර වන අතර කුජ ගුරු සතුරු වේ.රවී සිකුරු සමය.
ගැලරියසංස්කරණය
සටහන්සංස්කරණය
බාහිර සබැදුම්සංස්කරණය
at Wikimedia Commons