ුවඳින් ඔපවත් කර වන්නට හැකි වූ බැවිනි.[1]

යොමුව සංස්කරණය

  1. යෙමෙ භො ගොතම සමණබ්‍රාහ්මණා සඞ්ඝිනො ගණිනො ගණාචාරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස සෙය්‍යථිදං පූරණො කස්සපො, මක්ඛලී ගොසාලො, අජිතො කෙසකම්බලො, පකුධ කච්චායනො, සඤ්ජයො බෙලට්ඨිපුත්තො නිගණ්ඨො නාතපුත්තො, සබ්බෙ තෙ සකාය පටිඤ්ඤාය අබභඤ්ඤංසු: සබ්බෙව නාබ්භඤ්ඤංසු උදාහු එකච්චෙ අබ්භඤ්ඤංසු, එකච්චෙ නාබ්භඤ්ඤංසුති. ( භවත් ගෞතමයන් වහන්ස, පැවිදි සමූහයා ඇති පැවිදි ගණයා ඇති ගණාචාර්‍ය්‍ය වූ ප්‍රසිද්ධ වූ යසස් ඇති නීර්ථඞ්කර වූ ( ලබ්ධි උපදවන්නා වූ ) බොහෝ දෙනා විසින් සාධු යැයි සම්මත කරන ලද යම් මේ මහණබමුණු කෙනෙක් වෙත්ද එනම් පූරණ කස්සප, මක්ඛලී ගෝසාල, අජිත කේසකම්බල, පකුධකච්චියන, සඤජයබෙලට්ඨි පුත්ත, නිගණ්ඨනාථපුත්ත, යන මොහුය. ඒ සියල්ලෝ ස්වකීය ප්‍රතිඥාව පරිදි ( ස්වසමය නෛර්ය්‍යාණික යැයි ) දැන ගත්තාහුද? ඒ සියල්ලෝම දැන නොගත්තාහුද? නැතහොත් සමහරු දැන ගත්තාහුද? සමහරු දැන නොගත්තාහුදැයි (ඇසීය) ම. නි. i, (2001), චූළසාරොපම සූත්‍රය, බු. ජ. ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර, කොළඹ, පි.478
"https://si.wikipedia.org/w/index.php?title=මිත්‍යා_මත&oldid=493098" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි