මිචිගන්හි තර්ජනයට ලක් වූ සතුන්ගේ නාමාවලිය

මිචිගන්හි තර්ජනයට ලක් වූ සතුන්ගේ නාමාවලියට සත්ව විශේෂ 400ක් පමණ අන්තර්ගත වන අතර ඊට තර්ජනයට ලක් වූ, අවදානමට ලක් වූ විශේෂ සහ විශේෂ අවධානයක් ලබා දිය යුතු, ඇමෙරිකා එක්සත් ජනපදයේ සත්ව විශේෂවලට අයත්, මිචිගන්හි වාසය කරන විශේෂද අයත් වේ.[1] මිචිගන්හි අවදානමට ලක් වූ සහ තර්ජනයට ලක් වූ විශේෂ මිචිගන්හි අවදානමට ලක්වූ විශේෂ පිලිබඳ පනත මගින් ආරක්ෂා කෙරේ. මෙම පනත 1994 වර්ෂයට අයත් ස්වභාවික සම්පත් හා පරිසර ආරක්ෂක පනතේ කොටසකි. මම විශේෂ පිලිබඳ ලැයිස්තුව අවසන් වරට සකස් කරන ලද්දේ 2009 වසරේදීය. එය එහි සයවන ප්‍රතිසන්ස්කරනයයි.[2] මේ වන විට නව විශේෂ 69ක් අළුතෙන් ඇතුලත් කර ඇති අතර විශේෂ 13ක් ඉවත් කර ඇත. අලුතින් එක කල විශේෂ අතර මිරිදිය මට්ටියන් සහ ගොළුබෙල්ලන් ඇතුලත් වේ.[1] මේ අතර විශේෂ අවධානයක් ලබා දියයුතු නමුත් පනත මගින් ආරක්ෂා නොවන සත්ව විශේෂද රජය විසින් හඳුනාගෙන ඇත. මෙම විශේෂ වල සාමාජිකයන් සුළු ප්‍රමාණයක් හෝ ක්‍රමයෙන් අඩු වෙමින් පවතින ප්‍රවනතාවයක් හෝ ඔවුන්ගේ ගහනය පිලිබඳ නිසි තොරතුරු වල ඌනතාවයක් පවතී. මෙම විශේෂ වල සංඛ්‍යාත්මක වශයෙන් අඩුවීමක් උවහොත් එම විශේෂය තර්ජනයට ලක් වූ හෝ අවදානමට ලක් විය හැකි විශේෂ ඝනයට ඇතුලත් කරන අතර අදාල පනත යටතේ සුරක්ෂිත කෙරන අතර වැඩි උවහොත් අදාල ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබේ.[2] අවදානමට ලක් වූ සහ තර්ජනයට ලක් වූ විශේෂ ෆෙඩරල් අවදානමට ලක් වූ විශේෂ සඳහා වූ පනත යටතටද අයත් වේ. මෙම පනත ශාක සහ සත්ව විශේෂ 1,250 කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කරයි. මෙම විශේෂයන් එක් ලැයිස්තුගතකිරීමකට හෝ දෙකටම අයිති විය හැක. – එක ලැයිස්තුගතකිරීමක පැවතිම මගින් අනිත් ලැයිස්තුගතකිරීමෙහිත් පවතී යන්න තහවුරු කල නොහැක.[1][3] මිචිගන් ස්වභාවික දත්ත (ලක්ෂණ) සංචිත (MNFI) වැඩසටහන මගින් මෙම අන්තරායට ලක් වූ සහ තර්ජනයට ලක් වූ විශේෂ පිළිබඳව පුළුල් සමීක්ෂණ සහ අධ්‍යයනයන් සිදු කරයි. මෙම (MNFI) වැඩසටහන මුලින්ම ආරම්භ කරන ලද්දේ 1980 වර්ෂයේය. මේ සඳහා ජාතික උරුමයන් නම් වූ වැඩසටහන මූලික වූ අතර ඒ සඳහා පරිසර සංරක්ෂණ වැඩසටහනට (TNC),වෙන් වූ ප්‍රථම අරමුදලින් ප්‍රතිපාදන වෙන් කෙරින.

ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් රාජ්‍යයය සහ එහි සිතියම් ගත පිහිටීම.
ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් රාජ්‍යයය සහ එහි පිහිටීම.

ක්ෂීරපායින් සංස්කරණය

 
alt=ගල් තලාවක සිටගෙනන සිටින කඳුකර දිවියෙක්

මිචිගන්හී තර්ජනයට ලක් වූ ක්ෂීරපායි විශේෂ 12 කට වඩා සොයාගෙන ඇත. මේ අතරින් විශේෂ 5ක් තර්ජනයට ලක් විය හැකි මට්ටමේ වන අතර 3ක් තර්ජනයට ලක් වී ඇති අතර 4ක් අන්තරායකාරී මට්ටමට පත්ව ඇත.

විශේෂය පොදු නාමය වත්මන් තත්වය ගහන තත්වය
Alces alces මියන් විශේෂ අවධාන මට්ටම
Canis lupus අළු වෘකයා විශේෂ අවධාන මට්ටම
Cryptotis parva Least shrew තර්ජනයට ලක් වූ
Felis concolor කඳුකර දිවියා ආන්තරායකාරී
Glaucomys sabrinus Northern flying ලේනා විශේෂ අවධාන මට්ටම
Lynx canadensis වල් බළලා ආන්තරායකාරී තර්ජනයට ලක් වූ
Microtus ochrogaster Prairie වෝල් මියා ආන්තරායකාරී
Microtus pinetorum Woodland වෝල් මියා විශේෂ අවධාන මට්ටම
Myotis sodalis ඉන්ඩියානා වවුලා ආන්තරායකාරී ආන්තරායකාරී
Nycticeius humeralis Evening bat තර්ජනයට ලක් වූ
Pipistrellus subflavus Eastern pipistrelle විශේෂ අවධාන මට්ටම
Sorex fumeus Smoky shrew තර්ජනයට ලක් වූ

උභය ජීවීන් සංස්කරණය

 
මිචිගන්හි මැඩියන් තර්ජනයට ලක්ව ඇත.

තර්ජනයට ලක් වූ උභය ජීවීන් අතර විශේෂ 5ක් සහ උප විශේෂද ඇතුලත් වේ. මේ අතරින් විශේෂ 2ක් විශේෂ අවධානයට ලක් වූ විශේෂ වන අතර එකක් තර්ජනයට ලක් වූ ඛාන්ඩයේද 2ක් අන්තරායකාරී විශේෂද වේ. ගහනයක් වශයෙන් ගත් විට මිචිගන්හි මොවුන් තර්ජනයට ලක්ව නොමැත.

විශේෂය පොදු නාමය වත්මන් තත්වය
Acris crepitans blanchardi බ්ලැන්චාර්ඩ් මැඩියා තර්ජනයට ලක් වූ
Ambystoma opacum Marbled සැලමන්දරයා අන්තරායකාරී
Ambystoma texanum Smallmouth සැලමන්දරයා අන්තරායකාරී
Pseudacris maculata Boreal chorus මැඩියා විශේෂ අවධාන මට්ටම
Siren intermedia nettingi බටහිර ආඳ විශේෂ අවධාන මට්ටම

උරගයින් සංස්කරණය

 
පුල්ලි සහිත කැස්බෑවා මිචිගන්හි තර්ජනයට ලක් වී ඇති විශේෂයකි..

උරග විශේෂ අතරින් විශේෂ 11ක් තර්ජනයට ලක් වූවන් වේ. මේ අතරින් විශේෂ 6ක් විශේෂ අවධානයට ලක් වී ඇත. විශේෂ 3ක් තර්ජනයට ලක් වී ඇති අතර ඉතිරි 2ක අන්තරායකාරී තත්ත්වයට පැමිණ ඇත. එක විශේෂයක් ෆෙඩරල් අවදනමෙහි තර්ජනාත්මක තත්වයට පත්ව ඇති අතර ත්වට් එක විශේෂයක් ෆෙඩරල් අපේක්ෂිත තත්ත්වයේ පසු වෙයි.


විශේෂය පොදු නාමය වත්මන් තත්වය ගහන තත්වය
Clemmys guttata Spotted කැස්බෑවා තර්ජනයට ලක් වූ
Clemmys insculpta Wood කැස්බෑවා විශේෂ අවධාන මට්ටම
Clonophis kirtlandii Kirtland's නයා අන්තරායකාරී
Cnemidophorus sexlineatus Six-lined racerunner තර්ජනයට ලක් වූ
Emys blandingii Blanding's කැස්බෑවා විශේෂ අවධාන මට්ටම
Nerodia erythrogaster neglecta තඹ පැහැති උදරයක් සහිත දිය නයා අන්තරායකාරී තර්ජනයට ලක් වූ
Pantherophis gloydi Eastern fox නයා තර්ජනයට ලක් වූ
Pantherophis spiloides Gray rat නයා විශේෂ අවධාන මට්ටම
Regina septemvittata Queen නයා විශේෂ අවධාන මට්ටම
Sistrurus catenatus catenatus Eastern massasauga විශේෂ අවධාන මට්ටම අපේක්ෂිත
Terrapene carolina carolina Eastern box කැස්බෑවා විශේෂ අවධාන මට්ටම

කුරුල්ලන් සංස්කරණය

 
මිචිගන්හි king rail නමැතී කුරුළු විශේෂය අන්තරායකාරී තත්ත්වයට පත්ව ඇත.

මිචිගන්හී කුරුළු විශේෂ අතරින් 42ක් තර්ජනයට ලක්ව ඇත.ඒ අතරින් 18ක් තර්ජනයට ලක් වීමේ අවදානමක් ඇත. 14ක් තර්ජනයට ලක්ව ඇති අතර 9ක් අන්තරායකාරී තත්වයට පත්ව ඇත. එක විශේෂයක් පමණක් නෂ්ට වී ඇති බව සටහන් වී ඇත. තවත් විශේෂ 2ක් ෆෙඩරල් අන්තරායකාරී තත්වයට පත්ව ඇත.

විශේෂය පොදු නාමය වත්මන් තත්වය ගහන තත්ත්වය
Accipiter gentilis Northern goshawk විශේෂ අවධාන මට්ටම
Ammodramus henslowii Henslow's sparrow අන්තරායකාරී
Ammodramus savannarum Grasshopper sparrow විශේෂ අවධාන මට්ටම
Asio flammeus Short-eared owl අන්තරායකාරී
Asio otus Long-eared owl තර්ජනයට ලක් වූ
Botaurus lentiginosus American bittern විශේෂ අවධාන මට්ටම
Buteo lineatus Red-shouldered hawk තර්ජනයට ලක් වූ
Charadrius melodus Piping plover අන්තරායකාරී අන්තරායකාරී සහ ස්වභාවික වාසස්ථාන [note 1]
Chlidonias niger Black tern විශේෂ අවධාන මට්ටම
Chondestes grammacus Lark sparrow නෂ්ට වී ඇත
Circus cyaneus Northern harrier විශේෂ අවධාන මට්ටම
Cistothorus palustris Marsh wren විශේෂ අවධාන මට්ටම
Coturnicops noveboracensis Yellow rail තර්ජනයට ලක් වූ
Cygnus buccinator Trumpeter swan තර්ජනයට ලක් වූ
Falcipennis canadensis Spruce grouse විශේෂ අවධාන මට්ටම
Falco columbarius Merlin තර්ජනයට ලක් වූ
Falco peregrinus Peregrine falcon අන්තරායකාරී
Gallinula chloropus Common moorhen තර්ජනයට ලක් වූ
Gavia immer Common loon තර්ජනයට ලක් වූ
Haliaeetus leucocephalus Bald eagle විශේෂ අවධාන මට්ටම
Hydroprogne caspia Caspian tern තර්ජනයට ලක් වූ
Ixobrychus exilis Least bittern තර්ජනයට ලක් වූ
Lanius ludovicianus migrans Migrant loggerhead shrike අන්තරායකාරී
Nycticorax nycticorax Black-crowned night-heron විශේෂ අවධාන මට්ටම
Pandion haliaetus Osprey විශේෂ අවධාන මට්ටම
Parkesia motacilla Louisiana waterthrush තර්ජනයට ලක් වූ
Phalaropus tricolor Wilson's phalarope විශේෂ අවධාන මට්ටම
Picoides arcticus Black-backed woodpecker විශේෂ අවධාන මට්ටම
Protonotaria citrea Prothonotary warbler විශේෂ අවධාන මට්ටම
Rallus elegans King rail අන්තරායකාරී
Setophaga cerulea Cerulean warbler තර්ජනයට ලක් වූ
Setophaga citrina Hooded warbler විශේෂ අවධාන මට්ටම
Setophaga discolor Prairie warbler අන්තරායකාරී
Setophaga dominica Yellow-throated warbler තර්ජනයට ලක් වූ
Setophaga kirtlandii Kirtland's warbler අන්තරායකාරී අන්තරායකාරී
Spiza americana Dickcissel විශේෂ අවධාන මට්ටම
Sterna forsteri Forster's tern තර්ජනයට ලක් වූ
Sterna hirundo Common tern තර්ජනයට ලක් වූ
Sturnella neglecta Western meadowlark විශේෂ අවධාන මට්ටම
Tympanuchus phasianellus Sharp-tailed grouse විශේෂ අවධාන මට්ටම
Tyto alba Barn owl අන්තරායකාරී
Xanthocephalus xanthocephalus Yellow-headed blackbird විශේෂ අවධාන මට්ටම

මත්ස්‍යයින් සංස්කරණය

 
Arctic grayling නැමැති විශේෂය මිචිගන්හී නෂ්ට වී ගිය විශේෂයකි.

මේ වන විට මිචිගන්හි තර්ජනයට ලක් වූ මත්ස්‍ය විශේෂ 35ක් සොයාගෙන ඇත. මොවුන් අතරින් විශේෂිත අවධානයක් ලබා දිය යුතු විශේෂ අටක්ද, තර්ජනයට ලක් වූ විශේෂ නවයක්ද වන අතර තවත් විශේෂ නවයක් අන්තරායකාරී විශේෂ යටතට අයත් වේ. මීට අමතරව ප්‍රමාණවත් ගහනයක් පැවති තවත් විශේෂ නමයක් නෂ්ට වී ඇති බවට වාර්තා වී ඇත. ෆෙඩරල් අවදානමට ලක් වූ කිසිඳු මත්ස්‍ය විශේෂයක් මිචිගන් වලින් වාර්තා වී නොමැත.

විශේෂය පොදු නාමය වර්තමාන තත්වය
Acipenser fulvescens Lake sturgeon තර්ජනයට ලක් වූ
Ammocrypta pellucida Eastern sand darter තර්ජනයට ලක් වූ
Clinostomus elongatus Redside dace අන්තරායකාරී
Coregonus artedi Lake herring තර්ජනයට ලක් වූ
Coregonus hubbsi Ives lake cisco තර්ජනයට ලක් වූ
Coregonus johannae Deepwater cisco නෂ්ට වූ
Coregonus kiyi Kiyi විශේෂ අවධාන මට්ටම
Coregonus nigripinnis Blackfin cisco නෂ්ට වූ
Coregonus reighardi Shortnose cisco නෂ්ට වූ
Coregonus zenithicus Shortjaw cisco තර්ජනයට ලක් වූ
Coregonus zenithicus bartletti Siskiwit lake cisco තර්ජනයට ලක් වූ
Cottus ricei Spoonhead sculpin විශේෂ අවධාන මට්ටම
Erimyzon oblongus Creek chubsucker අන්තරායකාරී
Etheostoma spectabile Orangethroat darter විශේෂ අවධාන මට්ටම
Fundulus dispar Starhead topminnow විශේෂ අවධාන මට්ටම
Hiodon tergisus Mooneye තර්ජනයට ලක් වූ
Hybopsis amblops Bigeye chub නෂ්ට වූ
Lepisosteus oculatus Spotted gar විශේෂ අවධාන මට්ටම
Macrhybopsis storeriana Silver chub විශේෂ අවධාන මට්ටම
Moxostoma carinatum River redhorse තර්ජනයට ලක් වූ
Notropis anogenus Pugnose shiner අන්තරායකාරී
Notropis chalybaeus Ironcolor shiner නෂ්ට වූ
Notropis dorsalis Bigmouth shiner විශේෂ අවධාන මට්ටම
Noturus miurus Brindled madtom විශේෂ අවධාන මට්ටම
Notropis photogenis Silver shiner අන්තරායකාරී
Notropis texanus Weed shiner නෂ්ට වූ
Noturus stigmosus Northern madtom අන්තරායකාරී
Opsopoeodus emiliae Pugnose minnow අන්තරායකාරී
Percina copelandi Channel darter අන්තරායකාරී
Percina shumardi River darter අන්තරායකාරී
Phoxinus erythrogaster Southern redbelly dace අන්තරායකාරී
Polyodon spathula Paddlefish නෂ්ට වූ
Sander canadensis Sauger තර්ජනයට ලක් වූ
Sander vitreus glaucus Bluepike නෂ්ට වූ
Thymallus arcticus Arctic grayling නෂ්ට වූ

කෘමීන් සංස්කරණය

සමනලයින් සහ සළඹයන් සංස්කරණය

 
Regal fritillary නැමති ආකාරය අන්තරායකාරී තත්වයට පත්ව ඇත.

තර්ජනයට ලක් වූ සමනල් සහ සළඹ විශේෂ 53ක් පමණ මිචිගන් රාජ්‍යයෙන් වාර්තා වී ඇත. මොවුන් අතරින් විශේෂ 40කට විශේෂ අවධානයක් ලබා දිය යුතු වේ. තවත් 8ක් තර්ජනයට ලක් වී ඇති අතර විශේෂ 5ක් අන්තරායකාරී තත්ත්වයේ පසු වෙයි. තවත් විශේෂ 2ක් ෆෙඩරල් අවදානමට ලක් වී ඇති අතර එක් විශේෂයක් ෆෙඩරල් අවදානමට ලක් විය හැකි තත්වයේ පසු වෙයි.

විශේෂය පොදු නාමය වර්තමාන තත්වය ෆෙඩරල් අවදානම් තත්වය
Acronicta falcula Corylus dagger moth විශේෂ අවධාන මට්ටම
Atrytonopsis hianna Dusted skipper විශේෂ අවධාන මට්ටම
Basilodes pepita Gold moth විශේෂ අවධාන මට්ටම
Battus philenor Pipevine swallowtail විශේෂ අවධාන මට්ටම
Boloria freija Freija fritillary විශේෂ අවධාන මට්ටම
Boloria frigga Frigga fritillary විශේෂ අවධාන මට්ටම
Brachionycha borealis Boreal brachionyncha විශේෂ අවධාන මට්ටම
Calephelis mutica Swamp metalmark විශේෂ අවධාන මට්ටම
Catocala amestris Three-staff underwing අන්තරායකාරී
Catocala dulciola Quiet underwing විශේෂ අවධාන මට්ටම
Catocala illecta Magdalen underwing විශේෂ අවධාන මට්ටම
Catocala robinsoni Robinson's underwing විශේෂ අවධාන මට්ටම
Chlosyne gorgone carlota Gorgone checkerspot විශේෂ අවධාන මට්ටම
Eacles imperialis pini Pine imperial moth විශේෂ අවධාන මට්ටම
Erebia discoidalis Red-disked alpine විශේෂ අවධාන මට්ටම
Erora laeta Early hairstreak විශේෂ අවධාන මට්ටම
Erynnis baptisiae Wild indigo duskywing විශේෂ අවධාන මට්ටම
Erynnis persius persius Persius duskywing තර්ජනයට ලක් වූ
Euchloe ausonides Large marble විශේෂ අවධාන මට්ටම
Euphyes dukesi Dukes' skipper තර්ජනයට ලක් වූ
Euxoa aurulenta Dune cutworm විශේෂ අවධාන මට්ටම
Fixsenia favonius ontario Northern hairstreak විශේෂ අවධාන මට්ටම
Hemileuca maia Barrens buckmoth විශේෂ අවධාන මට්ටම
Hesperia ottoe Ottoe skipper තර්ජනයට ලක් වූ
Heterocampa subrotata Small heterocampa විශේෂ අවධාන මට්ටම
Heteropacha rileyana Riley's lappet moth විශේෂ අවධාන මට්ටම
Incisalia henrici Henry's elfin තර්ජනයට ලක් වූ
Incisalia irus Frosted elfin තර්ජනයට ලක් වූ
Lycaeides idas nabokovi Northern blue තර්ජනයට ලක් වූ
Lycaeides melissa samuelis Karner blue තර්ජනයට ලක් වූ අන්තරායකාරී
Merolonche dolli Doll's merolonche විශේෂ අවධාන මට්ටම
Meropleon ambifusca Newman's brocade විශේෂ අවධාන මට්ටම
Neonympha mitchellii mitchellii Mitchell's satyr අන්තරායකාරී අන්තරායකාරී
Oarisma poweshiek Poweshiek skipperling තර්ජනයට ලක් වූ අවදානමට ලක් විය හැකි
Oeneis macounii Macoun's arctic විශේෂ අවධාන මට්ටම
Oncocnemis piffardi Three-striped oncocnemis විශේෂ අවධාන මට්ටම
Pachypolia atricornis Three-horned moth විශේෂ අවධාන මට්ටම
Papaipema aweme Aweme borer විශේෂ අවධාන මට්ටම
Papaipema beeriana Blazing star borer විශේෂ අවධාන මට්ටම
Papaipema cerina Golden borer විශේෂ අවධාන මට්ටම
Papaipema maritima Maritime sunflower borer විශේෂ අවධාන මට්ටම
Papaipema sciata Culvers root borer විශේෂ අවධාන මට්ටම
Papaipema silphii Silphium borer moth තර්ජනයට ලක් වූ
Papaipema speciosissima Regal fern borer විශේෂ අවධාන මට්ටම
Phyciodes batesii Tawny crescent විශේෂ අවධාන මට්ටම
Polygonia gracilis Hoary comma විශේෂ අවධාන මට්ටම
Proserpinus flavofasciata Yellow-banded day-sphinx විශේෂ අවධාන මට්ටම
Pygarctia spraguei Sprague's pygarctia විශේෂ අවධාන මට්ටම
Pyrgus wyandot Grizzled skipper විශේෂ අවධාන මට්ටම
Schinia indiana Phlox moth අන්තරායකාරී
Schinia lucens Leadplant flower moth අන්තරායකාරී
Spartiniphaga inops Spartina moth විශේෂ අවධාන මට්ටම
Speyeria idalia Regal fritillary අන්තරායකාරී

කුරුමිණියන් සංස්කරණය

 
American Burying නැමති ඇමෙරිකානු කුරුමිණි විශේෂය මිචිගන්හි නෂ්ට වී ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ අන්තරායකාරී තත්වයට පත්ව ඇති විශේෂයක් බවටද පත්ව ඇත.

මිචිගන් රාජ්‍යයේ තර්ජනයට ලක් වූ කුරුමිණි විශේෂ 6ක් දැක ගත හැක. මේ අතුරින් විශේෂ 3ක් විශේෂ අවදානම් තත්වයේද, විශේෂ 2ක් තර්ජනයට ලක් වුද එකක් අන්තරායකාරිද වේ. තවත් එක් ආකාරයක් නෂ්ට වී ඇත. මෙම විශේෂ 2ක් ෆෙඩරල් අවදනමටද ලක්ව ඇත.

විශේෂය පොදු නාමය වර්තමාන තත්වය ෆෙඩරල් අවදානම් තත්වය
Brychius hungerfordi Hungerford's crawling water beetle අන්තරායකාරී අන්තරායකාරී
Dryobius sexnotatus Six-banded longhorn beetle තර්ජනයට ලක් වූ
Liodessus cantralli Cantrall's bog beetle විශේෂ අවධාන මට්ටම
Lordithon niger Black lordithon rove beetle විශේෂ අවධාන මට්ටම
Nicrophorus americanus American burying beetle නෂ්ට වූ අන්තරායකාරී
Stenelmis douglasensis Douglas Stenelmis riffle beetle විශේෂ අවධාන මට්ටම

රැහැයියන් සහ පළඟැටියන් සංස්කරණය

මිචිගන්හි තර්ජනයට ලක් වූ රැහැයියන් විශේෂ අතරින් විශේෂ 7ක් තර්ජනයට ලක් වී ඇත. විශේෂ 5ක් විශේෂ අවධානම් මට්ටමේ වන අතර 2ක් තර්ජනයට ලක් වී ඇත. මෙහි ෆෙඩරල් අවධානමට ලක් වූ විශේෂ නොමැත.

විශේෂය පොදු නාමය වර්තමාන තත්වය
Dorydiella kansana Leafhopper විශේෂ අවධාන මට්ටම
Flexamia delongi Leafhopper විශේෂ අවධාන මට්ටම
Flexamia huroni Huron river leafhopper තර්ජනයට ලක් වූ
Flexamia reflexus Leafhopper විශේෂ අවධාන මට්ටම
Lepyronia angulifera Angular spittlebug විශේෂ අවධාන මට්ටම
Lepyronia gibbosa Great plains spittlebug තර්ජනයට ලක් වූ
Prosapia ignipectus Red-legged spittlebug විශේෂ අවධාන මට්ටම

කූරන් (බත් කූරන්) සංස්කරණය

 
Hine's emerald නැමති කූරු විශේෂය ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන්ම මිචිගන්හිද අන්තරායකාරී මට්ටමේ පසුවේ.

මිචිගන්හි කූරන් විශේෂ 15ක් තර්ජනයට ලක්ව ඇත. මින් 12ක් විශේෂ අවධාන මට්ටමේ පසුවේ. විශේෂ 2ක් තර්ජනයට ලක් වුද, තවත් එක් විශේෂයක් අන්තරායකාරී මට්ටමේද පසුවේ. වත්මන් තත්වය අන්තරායකාරී වන විශේෂ ෆෙඩරල් අවදානමටද ලක්ව ඇත.

විශේෂය පොදු නාමය වර්තමාන තත්ත්වය ෆෙඩරල් අවදානම් තත්ත්වය
Cordulegaster erronea Tiger spiketail විශේෂ අවධාන මට්ට
Gomphus lineatifrons Splendid clubtail විශේෂ අවධාන මට්ට
Gomphus quadricolor Rapids clubtail විශේෂ අවධාන මට්ට
Hetaerina titia Smokey rubyspot විශේෂ අවධාන මට්ට
Ophiogomphus anomalus Extra-striped snaketail විශේෂ අවධාන මට්ට
Ophiogomphus howei Pygmy snaketail තර්ජනයට ලක් වූ
Somatochlora hineana Hine's emerald අන්තරායකාරී අන්තරායකාරී
Somatochlora incurvata Incurvate emerald විශේෂ අවධාන මට්ට
Stylurus amnicola Riverine snaketail විශේෂ අවධාන මට්ට
Stylurus laurae Laura's snaketail විශේෂ අවධාන මට්ට
Stylurus notatus Elusive snaketail විශේෂ අවධාන මට්ට
Stylurus plagiatus Russet-tipped clubtail විශේෂ අවධාන මට්ට
Tachopteryx thoreyi Grey petaltail තර්ජනයට ලක් වූ
Williamsonia fletcheri Ebony boghaunter විශේෂ අවධාන මට්ට
Williamsonia lintneri Ringed boghaunter විශේෂ අවධාන මට්ට

මී මැස්සන් සංස්කරණය

මිචිගන්හි තර්ජනයට ලක් වූ මී මැස්සන් විශේෂ 2ක් දැකගත හැක.මොවුන් විශේෂ අවධානයට ලක් වූ විශේෂ වන අතර කිසිවෙක් ෆෙඩරල් අවදානමට ලක්ව නොමැත.

විශේෂය පොදු නාමය වර්තමාන තත්වය
Bombus affinis Rusty-patched bumble bee විශේෂ අවධාන මට්ටම
Bombus terricola Yellow banded bumble bee විශේෂ අවධාන මට්ටම

මිරිදිය මට්ටියන් සංස්කරණය

 
Deertoe මට්ටියා නැමැති විශේෂය තර්ජනයට ලක්ව ඇත.

තර්ජනයට ලක් වූ මිරිදිය මට්ටියන් විශේෂ 28ක් හදුනාගෙන ඇත. මේ අතරින් 9ක් විශේෂ අවදානම් මට්ටමේද, 6ක් තර්ජනයට ලක්වූ මට්ටමේද, 13ක් අන්තරායකාරී මට්ටමේද වේ. 6ක් ෆෙඩරල් අවදානමටද ලක්ව ඇත.

විශේෂය පොදු නාමය වර්තමාන තත්වය ෆෙඩරල් අවදානම් තත්වය
Alasmidonta marginata Elktoe විශේෂ අවධාන මට්ටම
Alasmidonta viridis Slippershell mussel තර්ජනයට ලක් වූ
Cyclonaias tuberculata Purple wartyback තර්ජනයට ලක් වූ
Epioblasma obliquata perobliqua White catspaw අන්තරායකාරී අන්තරායකාරී
Epioblasma torulosa rangiana Northern riffleshell අන්තරායකාරී අන්තරායකාරී
Epioblasma triquetra Snuffbox අන්තරායකාරී අන්තරායකාරී
Lampsilis fasciola Wavy-rayed lampmussel තර්ජනයට ලක් වූ
Leptodea leptodon Scaleshell විශේෂ අවධාන මට්ටම අන්තරායකාරී
Ligumia nasuta Eastern pondmussel අන්තරායකාරී
Ligumia recta Black sandshell අන්තරායකාරී
Obliquaria reflexa Threehorn wartyback අන්තරායකාරී
Obovaria olivaria Hickorynut අන්තරායකාරී
Obovaria subrotunda Round hickorynut අන්තරායකාරී
Pleurobema clava Clubshell අන්තරායකාරී අන්තරායකාරී
Pleurobema sintoxia Round pigtoe විශේෂ අවධාන මට්ටම
Potamilus ohiensis Pink papershell තර්ජනයට ලක් වූ
Ptychobranchus fasciolaris Kidney shell විශේෂ අවධාන මට්ටම
Pyganodon lacustris Lake floater විශේෂ අවධාන මට්ටම
Pyganodon subgibbosa Round lake floater තර්ජනයට ලක් වූ
Simpsonaias ambigua Salamander mussel අන්තරායකාරී
Toxolasma lividus Purple lilliput අන්තරායකාරී
Toxolasma parvus lilliput අන්තරායකාරී
Truncilla donaciformis Fawnsfoot තර්ජනයට ලක් වූ
Truncilla truncata Deertoe විශේෂ අවධාන මට්ටම
Utterbackia imbecillis Paper pondshell විශේෂ අවධාන මට්ටම
Venustaconcha ellipsiformis Ellipse විශේෂ අවධාන මට්ටම
Villosa fabalis Rayed bean අන්තරායකාරී අන්තරායකාරී
Villosa iris Rainbow විශේෂ අවධාන මට්ටම

භෞමික සහ මිරිදිය ගොලුබෙල්ලන් සංස්කරණය

 
මිචිගන්හි දැඩ් අවධානයට ලක් වී ඇති crested vertigo වර්ගයේ ගොලුබෙල්ලෙකුගේ කටුව (ප්‍රාවරය).

භෞමික සහ මිරිදිය ගොලුබෙල්ලන් විශේෂ 61ක් මිචිගන්හි හඳුනාගෙන ඇත. ඉන් විශේෂ 38ක් විශේෂ අවධානයටද 10ක් තර්ජනයට ලක් වුවන්ද 13ක් අන්තරයාකාරී මට්ටමට ලක් වුවන්ද වේ. ෆෙඩරල් අවදානමට ලක් වූ ගොළුබෙලි විශේෂ මිචිගන් වලින් වාර්තා වී නොමැත.

විශේෂය පොදු නාමය වත්මන් තත්වය
Acella haldemani Spindle lymnaea විශේෂ අවධාන මට්ටම
Anguispira kochi Banded globe විශේෂ අවධාන මට්ටම
Appalachina sayanus Spike-lip crater විශේෂ අවධාන මට්ටම
Birgella subglobosus Globe siltsnail විශේෂ අවධාන මට්ටම
Carychium nannodes File thorn විශේෂ අවධාන මට්ටම
Catinella exile Pleistocene catinella තර්ජනයට ලක් වූ
Catinella gelida No common name තර්ජනයට ලක් වූ
Catinella protracta No common name අන්තරායකාරී
Cincinnatia cincinnatiensis Campeloma spire snail විශේෂ අවධාන මට්ටම
Discus patulus Domed disc විශේෂ අවධාන මට්ටම
Euchemotrema hubrichti Carinate pillsnail තර්ජනයට ලක් වූ
Euconulus alderi No common name තර්ජනයට ලක් වූ
Fontigens nickliniana Watercress snail විශේෂ අවධාන මට්ටම
Fossaria cyclostoma Bugle fossaria තර්ජනයට ලක් වූ
Fossaria galbana Boreal fossaria විශේෂ අවධාන මට්ටම
Gastrocopta holzingeri Lambda snaggletooth snail අන්තරායකාරී
Glyphyalinia solida No common name විශේෂ අවධාන මට්ටම
Guppya sterkii Sterki's granule අන්තරායකාරී
Hawaiia alachuana Southeastern gem විශේෂ අවධාන මට්ටම
Helicodiscus singleyanus Smooth coil විශේෂ අවධාන මට්ටම
Helisoma anceps royalense Lake Superior ramshorn විශේෂ අවධාන මට්ටම
Hendersonia occulta Cherrystone drop තර්ජනයට ලක් වූ
Lyogyrus walkeri Canadian duskysnail විශේෂ අවධාන මට්ටම
Mesodon clausus Yellow globelet විශේෂ අවධාන මට්ටම
Mesodon elevatus Proud globe තර්ජනයට ලක් වූ
Mesodon mitchellianus Sealed globelet විශේෂ අවධාන මට්ටම
Mesodon pennsylvanicus Proud globelet විශේෂ අවධාන මට්ටම
Mesomphix cupreus Copper button විශේෂ අවධාන මට්ටම
Oxyloma peoriense Depressed ambersnail විශේෂ අවධාන මට්ටම
Pallifera fosteri Foster mantleslug තර්ජනයට ලක් වූ
Philomycus carolinianus Carolina Mantleslug විශේෂ අවධාන මට්ටම
Physella magnalacustris Great Lakes physa විශේෂ අවධාන මට්ටම
Physella parkeri Broadshoulder physa තර්ජනයට ලක් වූ
Planogyra asteriscus Eastern flat-whorl විශේෂ අවධාන මට්ටම
Planorbella multivolvis Acorn ramshorn අන්තරායකාරී
Planorbella smithi No common name අන්තරායකාරී
Pomatiopsis cincinnatiensis Brown walker විශේෂ අවධාන මට්ටම
Pupilla muscorum Widespread column විශේෂ අවධාන මට්ටම
Pyrgulopsis letsoni Gravel pyrg විශේෂ අවධාන මට්ටම
Stagnicola contracta Deepwater pondsnail අන්තරායකාරී
Stagnicola petoskeyensis Petoskey pondsnail අන්තරායකාරී
Stagnicola woodruffi Coldwater pondsnail විශේෂ අවධාන මට්ටම
Striatura meridionalis Median striate විශේෂ අවධාන මට්ටම
Vallonia gracilicosta albula No common name අන්තරායකාරී
Vallonia parvula Trumpet vallonia විශේෂ අවධාන මට්ටම
Valvata perdepressa Purplecap valvata විශේෂ අවධාන මට්ටම
Valvata winnebagoensis Flanged valvata විශේෂ අවධාන මට්ටම
Ventridens intertextus Pyramid dome විශේෂ අවධාන මට්ටම
Ventridens suppressus Flat dome විශේෂ අවධාන මට්ටම
Vertigo bollesiana Delicate vertigo තර්ජනයට ලක් වූ
Vertigo cristata Crested vertigo විශේෂ අවධාන මට්ටම
Vertigo elatior Tapered vertigo විශේෂ අවධාන මට්ටම
Vertigo hubrichti Hubricht's vertigo අන්තරායකාරී
Vertigo modesta modesta No common name අන්තරායකාරී
Vertigo modesta parietalis No common name අන්තරායකාරී
Vertigo morsei Six-whorl vertigo අන්තරායකාරී
Vertigo nylanderi Deep-throat vertigo අන්තරායකාරී
Vertigo paradoxa Mystery vertigo විශේෂ අවධාන මට්ටම
Vertigo pygmaea Crested vertigo විශේෂ අවධාන මට්ටම
Vertigo tridentata Honey vertigo විශේෂ අවධාන මට්ටම
Xolotrema denotata Velvet wedge විශේෂ අවධාන මට්ටම

ඇඟිල්ලන් සහ දෙපියන් බෙල්ලන් සංස්කරණය

 
යුරෝපිය දෙපියන් බෙල්ලන් විශේෂය මිචිගන්හි විශේෂ අවධානයට ලක් වී ඇත.

මිචිගන්හි fingernail and pea clamsවිශේෂ 7ක් විශේෂ අවධානයට ලක්ව ඇත.ෆෙඩරල් අවදානමට අයත් වන එකදු විශේෂයක්වත් නොමැත.

විශේෂය පොදු නාමය වත්මන් තත්ත්වය
Pisidium amnicum Greater European pea clam විශේෂ අවධාන මට්ටම
Pisidium cruciatum Ornamanted pea clam විශේෂ අවධාන මට්ටම
Pisidium equilaterale Round pea clam විශේෂ අවධාන මට්ටම
Pisidium idahoense Giant northern pea clam විශේෂ අවධාන මට්ටම
Pisidium simplex No common name විශේෂ අවධාන මට්ටම
Sphaerium corneum European pea clam විශේෂ අවධාන මට්ටම
Sphaerium fabale River fingernail clam විශේෂ අවධාන මට්ටම

මෙහිත් බලන්න සංස්කරණය

සටහන් සංස්කරණය

  1. අන්තරායකාරී විශේෂ පිලිබඳ පනතෙහි අර්ථදැක්වීමට අනුව, ස්වභාවික වාසස්ථාන යනු ඔවුනට ප්‍රජනනය කිරිමට සුදුසු,පෝෂණ අවශ්‍යතා සපුරාගත හැකි, වාසය කිරිමට සුදුසු පරිසරයක් තර්ජනයට ලක් වූ විශේෂ වලට ලබාදිය යුතුය.[4]

යොමුව සංස්කරණය

පොදු වැඩි විස්තර

  • "මිචිගන්හි විශේෂිත සත්වයෝ". මිචිගන් විශ්ව විද්‍යාලය. සම්ප්‍රවේශය 2012-07-27.
  • "තර්ජනයට ලක් වූ සහ අන්තරායකාරී විශේෂ" (PDF). මිචිගන්හි ස්වභාවික සම්පත් දෙපාර්තමේන්තුවේ වනජීවී කොට්ටාශය. සම්ප්‍රවේශය 2012-07-27.
  • "අන්තරායකාරී, තර්ජනයට ලක් වූ, යෝජිත හා අපේක්ෂිත". ඇමෙරික එක්සත් ජනපදයේ මත්ස්‍ය හා වන ජීවී සේවය. මාර්තු 2012. සම්ප්‍රවේශය 2012-07-29.

විශේෂිත කරුණු

  1. 1.0 1.1 1.2 "නිතර අසන ප්‍රශ්න: 2009 වසරේ අවදානමට ලක් වූ විශේෂ වල නාමාවලිය". සම්ප්‍රවේශය 2012-07-27. {{cite web}}: Unknown parameter |ප්‍රකාශකයා= ignored (help)
  2. 2.0 2.1 "මිචිගන්හි විශේෂිත සත්වයෝ". සම්ප්‍රවේශය 2012-07-29. {{cite web}}: Unknown parameter |ප්‍රකාශකයා= ignored (help)
  3. "ෆෙඩරල් අවදානමට ලක් වූ, තර්ජනයට ලක් වූ, යෝජිත සහ අපේක්ෂිත විශේෂ" (PDF). පෙබරවාරි 2012. සම්ප්‍රවේශය 2012-07-29. {{cite web}}: Unknown parameter |ප්‍රකාශකයා= ignored (help)
  4. [http://www.fws.gov/midwest/endangered/saving/CriticalHabitatFactSh eet.html "Critical Habitat - What Is It?"]. March 6, 2012. සම්ප්‍රවේශය 2012-10-09. {{cite web}}: Check |url= value (help); Unknown parameter |ප්‍රකාශකයා= ignored (help); line feed character in |url= at position 67 (help)

සැකිල්ල:Michigan

<div style="display:none; right:ප්‍රකාශන දෝෂය: * සඳහා අස්ථානගත ප්‍රවර්ත්‍යයpx; " class="metadata topicon nopopups " id="featured-star">