මැන්චෙස්ටර් රංග භූමිය

මැන්චෙස්ටර් අරීනා හෙවත් මැන්චෙස්ටර් රංග භුමිය යනු, එංගලන්තයෙහි මැන්චෙස්ටර් නගරයෙහි, නගර කේන්ද්‍රයට උතුරින් සහ මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානයට පාර්ශවික ලෙසින් ඉහළින් ගුවන් අයිතිවාසිකම් අවකාශයෙහි පිහිටි ගෘහස්ත රංග භූමියකි.

මැන්චෙස්ටර් අරීනා
මැන්චෙස්ටර් රංග භූමිය
බටහිර දිශාවෙන් රංග භූමියෙහි පිටත දිස්වන අයුරු.

2017 බෝම්බ පිපිරවීම සංස්කරණය

2017 මැයි 22 දිනදී ඇමරිකානු ගායිකා-ගීත රචක අරියානා ග්‍රන්ඩේ විසින් සිදු කල ඩේන්ජරස් වුමන් ටුවර් ප්‍රසංගය අවසානයෙහිදී රංග භූමියට පිටත මහජන අවකාශයෙහිදී, මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමක් සිදු විය.

ආශ්‍රිත සංස්කරණය

පුස්තක නාමාවලිය සංස්කරණය

  • ඉංග්ලිස්, සයිමන් (2004), ප්ලේඩ් ඉන් මැන්චෙස්ටර්: දි ආකිටෙක්චරල් හෙරිටේජ් ඔෆ් අ සිටි ඇට් ප්ලේ, ඉංග්‍රීසි උරුමය සහ මැන්චෙස්ටර් නගර කවුන්සිලය, ISBN 1-873592-78-7
  • හාට්වෙල්, ක්ලෙයාර් (2002), මැන්චෙස්ටර්, පෙව්ස්නර් අක්ටෙක්චරල් ගයිඩ්ස්, යේල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, ISBN 978-0-300-09666-8

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මැන්චෙස්ටර්_රංග_භූමිය&oldid=398406" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි