මැතිවරණ කොට්ඨාශයක් (සමහර අවස්ථාවල මැතිවරණ දිස්ත්‍රික්කය යනුවෙන් හැඳින්වෙන) යනු ව්‍යවස්ථාදායකයක ආසන එකක් හෝ කීපයක් සඳහා ඡන්ද විමසීමක් පවත්වන්නාවූ නිශ්චිත භූමි ප්‍රදේශයයි.

රට අනුව සංස්කරණය

මැතිවරණ කොට්ඨාශයක් යන්නේ නිශ්චිත අදහස සහ අර්ථ දැකිවීම රටෙටන් රටට වෙනස්විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=මැතිවරණ_කොට්ඨාශ&oldid=290348" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි