'''මැණික් පැළදීම''' සංස්කරණය

උපන් දිනයට අදාලව,උපන් මාසයට අදාලව,නමේ මුලකුරට අදාලව,වැනි ප්රාථථමික ක්ර්මවේදයන්ට ද ,විවිධශාස්ත්රාෙනුකූල ක්රඅම වේදයන්ට අනුවද තම උවමානවන් ඉටුකරගනු වස් මැණික් පැලදීම සිදුකරනලදි මැණික් පැලදීම වනාහී ඈත අතීතයේ සිටම මිනිසුන් තමාගේ විවිධ කටයුතු පහසු කරගනුවස් විවිධ ශාස්ත්රප,ක්රයමෝපායයන් භාවිතා කරමින් සිදුකරන ලද විශ්වශක්තීයීය කටයුත්තකි. ක්රි‍:පූ:40වන ශතවර්ශයටත් පෙර සිටම පෙර අපර දෙදිග ජනතව මැණික් පැළදීමේ කලාව තම සුඛ විහරණයටයොදා ගෙන ඇත.මැණික් පැලදීම උදෙසා විවිධ ප්රකයෝග සම්පත් මගින් ලබාගන්නාවූ විශ්ලේශනාත්මක තොරතුරැ පදනම් කරගනී ඒ අතරින් ඉතාමත්ම සුලභ,මෙන්ම ඉතාමත්ම වැදගත් ප්රගයෝග සම්පත්තිය ලෙස සැලකිය හැකි වනුයේ"ජ්යෝ,තීෂ්ය "ආශ්ර‍යෙන් ගොඩ නැගී ඇති ප්ර‍ත්යටක්ෂ ක්ර ම වේද වේ. තුන් දොස් කිපීමෙන් සර්වාංගයෙහි ඇතිවන්නාවු ලෙඩ රෝග උදෙසා,නිදන් ගත ලෙඩ රෝග උදෙසා, සර්පාදීන්ගේ විෂ හරණය උදෙසා, චිකිත්සක ක්රරම වේදයක් ලෙසටද,ආර්ථික, සමාජීයීය හා අධ්යාදත්මික දියුණුව හා නොපෙනෙන බලවේග වලින් ඇති වන්නාවූ විවිධාකාර වූ දෝෂයන්ගෙන් මිදීම උදෙසාද, යුධ කටයුතු වලදී සතුරන්ගේ දර්ශණ පථය විසිරවනු සදහාද,මෘත ශරීර ස්වාභාවිකත්වයෙන් මුදවා මමි ලෙස සංරක්ෂණය කිරීම....ආදී විශාල කටයුතු සමුදායක් උදෙසා මෙම විශිෂ්ඨ ඛනිජය මෙවලමක් ලෙස භාවිතා කර අතිබවට සක්ෂි හා තොරතුරු පවතී….විවිධ කටයුතු උදෙසා විධාකාර අයුරින් මැණික් භාවිතයට ගත හැක.ඒ සදහා විශේෂිතවූ දැනුමක් ද අවශ්යෙ බව දත යුතුය. මැණික් පැලදීම පිලිබදව කථා කිරීමට ප්රමථම මැණික්වල සම්භවය හා මැණික් පිලිබදව මූලික කරුනු කෙරෙහි යම් අවධානයක් යොමුකල යුතුය. භූ මාතවගේ ගර්භයේ වර්ෂ මිලියන ගණන් වලින් රසායනික, භෞතික...ආදී ක්රිභයාවලීන්ට..නතුව මැණික් උපදී.මේ සියල්ලටම මූලාරම්භකයා වනුයේ විශ්වයේ ශක්ති ජනකයා වන සූර්යාමමයි.ඊට ආනුෂංගිකවප්රනධාන ලෙස චන්ද්රණයාගේ විචල්ය.තාවයන්ද නැකත් තරු පංතිවල විචල්යමතාවයන්ද,ග්රෂහ මංඩලයේ චලිතයන්ද ..ආදී විචල්ය්තවයන්ද භූම්යේද, සකල විශ්ව ධාතුවේද ජනක කර්තව්යියන්ගේ උත්පාදයන්ට බලපාන්නාවූසියලූම භෞතික වූ ද රසායනික වූද ධර්මතාවයෝ මාණික්ය උපත කෙරෙහිද බලපවත්වනු ලබයි නවීන විද්යාාඥමතය වනුයේ භූගතව හා පොලොව මතුපිට හටගන්නා වූ ගිනිකදු වලින් නිකුත් කෙරෙන ලාවා, පොලොව අභ්යයන්තරයේදී විවිධ ප්රහදේශ තුලින් ගමන් කිරීමේදී සිසිල්ව ඝනීභවනය වී විවිධ රසායනික ,භෞතික,විපර්යාසයන්ට ලක්වූ ඒම ලාවා තරලයන් මැණික් බවට පත්වන බවයි.රසායනික මූල ද්ර්ව්යවයන් ප්ර්භේදයන් ලෙස වෙන් කල හොත් ප්රනධාන වශයෙන් මූල ද්රලව්ය යන් 105කි තව අංශු මාත්රව මූල ද්රයව්යභයන් 3 (අභ්යාාවකාශ වස්තූන් පොළවට පතිත වීමෙන් ඇති වුයේ යැයි පරීක්ෂණ වලින් නිගමන වලට එලැඹී ඇති) 03ක් හෝ04කි.එනමුදු මෙතෙක් සොයාගෙන ඇති සියලු මූලද්රශව්ය වල එකතුව105කට වැඩිනොවේ.මැණික් යනු හුදු පාෂාණයක්ම නොවේ.විශේෂිත මූල න්ය්ෂ්ටියක් මගින්ම නිර්මානිත තත්වයකි. මෙම තත්වය නිර්මාණය උදෙසා මූලද්රෂව්ය 105න් 90-102ක් අතර ප්රදමාණයක් ඉවහල් වන බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇත ප්රසධාන ලෙසමයකඩ(Fe),ඇලුමිනියම්( Al),අම්ලකරවායුව( O2),කාබන්(C),කැල්සියම්( Ca)මැග්නීසියම්( Mg),තඹ(Cu),...ආදී මූල ද්රමව්ය( මූලික වේ. ප්රාOග් කේම්බ්රීCජ පාෂාණය මත හා එමගින් ඇති වන පීඩනයන් සමග අදාල මූලද්රලව්යම එකට ගැටීමත් සමග,හෝ එකට එකතු වීමත් සමග මෙම අගනා පාෂණ හෙවත් මැණික් බිහිවනු ඇත.-ජගත් කුමාර-

"https://si.wikipedia.org/w/index.php?title=මැණික්_පැළදීම&oldid=277150" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි