මැග්නීසියම් සිලිසයිඩ්

රසායන සංයෝගය

මැග්නීසියම් සිලිසයිඩ්, Mg2Si, යනු මැග්නීසියම් හා සිලිකන් වලින් සමන්විත අකාබනික සංයෝගයකි. මැග්නීසියම් සිලිසයිඩ් පිටි තද නිල් හෝ ලා දම් පැහැයක් ගනී. වැලි හා වීදුරු වලන් හමුවන සිලිකන් ඩයොක්සයිඩ්, SiO2 මැග්නීසියම් සමග රත්කළ විට මැග්නීසියම් ඔක්සයිඩ් ලැබේ, මැග්නීසියම් අතිරික්තයක් භාවිතා කළ විට, මැග්නීසියම් සිලිසයිඩ් සෑදේ. මෙම ප්‍රතික්‍රියාවේ පළමු ඵලය වන්නේ සිලිකන් ය, පසුව එය මැග්නීසියම් සමග තවදුරටත් ප්‍රතික්‍රියා කිරීමෙන් Mg2Si හටගනී. මෙම ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමිතිය Mg:SiO2 අතර 2:1 මවුලික අනුපාතයට සිදුවේ. MgO ඇතිවීම:

මැග්නීසියම් සිලිසයිඩ්
Sample of magnesium silicide as powder
Names
Preferred IUPAC name
Magnesium silicide
Identifiers
CAS number 22831-39-6 YesY
PubChem 89858
ChemSpider 81111 YesY
EC number 245-254-5
SMILES
 
  • [Mg]=[Si]=[Mg]
InChI
 
  • InChI=1/2Mg.Si/rMg2Si/c1-3-2
InChI key
 
  • YTHCQFKNFVSQBC-GEBTXNJDAA
Properties
Molecular formula Mg2Si
Molar mass 76.7 g mol−1
Exact mass 75.947010329 g mol-1
Density 1.988 g cm-3
Melting point

1102 °C, 1375 K, 2016 °F

Hazards
Occupational safety and health (OHS/OSH):
Main hazards
reacts with water to give silane
Related compounds
Other cations Calcium silicide
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).
2 Mg + SiO2 → 2 MgO + Si [1]

Mg අතිරික්තයක් ඇතිනම්, පහත පරිදි ඉතිරි මැග්නීසියම් සමග සිලිකන් ප්‍රතික්‍රියා කිරීමෙන් Mg2Si ඇතිවේ.

2 Mg + Si → Mg2Si

මේනිසා, මැග්නීසියම් සිලිසයිඩ් සැකසීම සඳහා සිදුවන සමස්ත ප්‍රතික්‍රියාව 4:1 මවුලික අනුපාතයෙන් Mg:SiO2 අතර සිදුවන ආකාරය පහත පරිදි ඉදිරිපත් කළ හැක.

4 Mg + SiO2 → 2 MgO + Mg2Si

මෙම ප්‍රතික්‍රියා වේගයෙන් විශාල තාප ප්‍රමාණයක් නිපදවමින් සිදුවේ.[2]

මූලාශ්‍ර සංස්කරණය

  1. "Magnesium silicide". සම්ප්‍රවේශය 24 ඔක්තොම්බර් 2014.
  2. A. Kato et al. J. Phys: Condens. Matter 21 (2009) 205801.