මොහු සාම්ප්‍රදායික පවුලකින් පැවත එන්නෙකි. ඔහුගේ සීයා සහ මී මුත්තා සිද්ධාන්තමය මුලධර්ම ආචාර්යවරැ ඔහුගේ පියා නීතිඥයකු වු අතර මාමා විනිසිරැවරයකු විය. ප්ලෑන්ක් ඉපදුනේ හොල්ස්ටේන්හි කීල්හිය. දෙමාපියන් ජුලියස් විල්‍හෝම් ප්ලෑන්ක් හා එමා පැට්සිග්ය. ඔහු පවුලේ 06 වන දරැවා විය. ඔහු ඔහුගේ මුල් මනතකයන් අනුව 1864 ඩැනිෂ් පර්සියානු යුද්ධයේ පර්ෂියන් සහ ඔස්ට්‍රියන් හමුදා කීල් ප්‍රදේශයට ඇතුලු වීම විය. 1867 ඔවුන් මියුනික් වලට ආතර ඔහු මැක්සිවිල්යන් පාසැලට ගිය අතර හර්මන් මුලර් හා ගණිතාචාර්යවරයෙක් යටතේ ඔහු තාරකා විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව හා ගණිත ශාස්ත්‍රය ඉගෙන ගත්හ. බලශක්ති සුරැකීම ප්ලෑන්ක් මුලින්ම ඉගෙන ගත්තේ මුලර්ගෙනි. වයස 17 උපාධිය ගත් අතර භෞතික විද්‍යව හා සම්බන්ධ වුයේ මේහා සමගය. සංගීතයට සහජ හැකියාවක් තිබු අතර පියානෝව ඕගනය , සෙලෝ සහ ගීත රචනා කළ අතර සංගීතය වෙනුවට ඔහු භෞතික විද්‍යාව තෝරාගත්හ. මියුනික් භෞතික විද්‍යාව හැදැරීම ප්‍රතික්ෂේප කිරීම නියාස්ටියේ මෙහි සියලු දේ සොයාගෙන ඇති බවය. ඔහුට නව සොයා ගැනීම් අවශ්‍ය නොවු අතර මෙහි සිද්ධාන්තය මත ඔහු 1874 මියුනික් විශ්වවිද්‍යාලයට ඇතුලු විය. ෆිලිප් වෝන් ජොලී යටතේ ඔහුගේ විද්‍යාඥ ක්ශේත්‍රයේ පර්යේෂණ රත්වු ප්ලැටිනම් තුලින් පැතිරැණු හයිඩ්‍රජන් ගමන් කිරීම කර අතර ප්‍රායෝගික භෞතික විද්‍යාවට මාරැ විණි. ප්ලෑන්ක් අධ්‍යන වාර 06 ක සිද්ධාන්ත දේශන මාලාවක් ආරම්භ කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=මැක්ස්_ප්ලෑන්ග්&oldid=470686" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි