ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රිකයෙහි මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගමකි. කුරුණෑගල නගරයේ සිට පුත්තලම් මාර්ගයේ කිලෝමීටර් 3 ක් පමන ගමන්කල පසු මෙම ග්‍රාමය හමුවේ. පුත්තලම් මාර්ගයට මුහුනලා දෙමසින්ම පටු මාවත් 12 කින් මෙම ග්‍රාමයට පිවිසීමට හැකිය. ඒවා මාවීදළුපොත 1 වන පටුමග, මාවීදළුපොත 2 වන පටුමග ආදී ලෙස වේ.

ආගමික ස්ථාන සංස්කරණය

10 වන පටුමගේ පිහිටි සිරි සුගත සේනාසනය පිහිටා ඇතයි.

ජනතාව සංස්කරණය

මාවිදළුපොත වැසියෝ ලංකාවේ විවිධ පළාත් වලින් පැමිණි පිරිසකි. ඔවුන්ගෙන් බහුතරය රජයේ සහ පවුද්ගලික ආයතනවල නිරතව කටයුතු කරන අය වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=මාවීදළුපොත&oldid=469748" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි