මාව්රා හොකේන් හෙවත් මාව්රා හුසේන්[2] (උර්දු: ماورا حسین) යනුවෙන් හැඳින්වෙන්නේ පාකිස්ථානි නිරූපිකාවක සහ නිළියකි.[3]

මාව්රා හොකේන්
හොකේන් 2016 සනම් තේරි කසම් චිත්‍රපටයේ "තේරා චේහ්රා" ගීතය නිකුත් කළ අවස්ථාවේ
දේශීය නම
مروة حسین
උපත
මාව්රා හුසේන්

කරාචි, පාකිස්ථානය
රැකියාවනිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර2011–වර්තමානය
ඥාතීන්උර්වා හොකේන් (සොයුරිය)
ෆර්හාන් සයීද් (මස්සිනා)[1]

දිවිය සහ වෘත්තිය සංස්කරණය

මාව්රා 7වන ශ්‍රේණියේ දී සිය පුවලේ නාමය "හුසේන්" සිට "හොකේන්" ලෙස වෙනස් කළේ එයට අනන්‍ය උච්චාරණයක් ලබාදීමටයි.[2]

ARY මියුසික්හි කටයුතු කිරීමට ප්‍රථම ඇය වේදිකා ශිල්පිනියක ලෙස කටයුතු කළා ය. මාව්රා ජනප්‍රියත්වයට පත්වූයේ ආහිස්තා ආහිස්තා, ඉක් තමන්නා ලහසිල් සි සහ නිඛර් ගයේ ගුලාබ් සරේ වැනි පාකිස්ථාන රූපවාහිනී මාලා නාට්‍ය තුළිනි.[4] ඇය සිය හින්දි චිත්‍රපට ආගමනය සනිටුහන් කළේ ඉන්දියානු ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපටයක් වූ සනම් තේරි කසම් තුළිනි. මෙහි ඇය හර්ෂ්වර්ධන් රානේ සමග චරිත නිරූපණය කළා ය.

ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීති ඩිප්ලෝමාවක් හදාරා ඇත.[5]

මතභේදය සංස්කරණය

පාකිස්ථානය තුළ තහනමට ලක්වූ ෆැන්ටම් නම් ඉන්දියානු චිත්‍රපටය පිළිබඳ හඬනැගීම හේතුවෙන් මාව්රා සමාජ මාධ්‍ය තුළ තාඩන පීඩනයන්ට ලක්වූවා ය.[6][7] ඇය සමාජ මාධ්‍ය වේදිකාවක් වන ඉන්ස්ටග්‍රෑම් තුළ ක්‍රියාකාරී ය.[8]

නිර්මාණ දායකත්වය සංස්කරණය

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය කතාමාලාව චරිතය නාළිකාව
2011 ඛිචාරි සල්සා ඒ ප්ලස් ටීවී
ලව් කේ චුකර් මේන්
කවුන්ට්‍රි ලව් ඒ ප්ලස් ටීවී
2012 ඉක් තමන්නා ලහසිල් සි නාදියා හම් ටීවී
නිඛර් ගයේ ගුලාබ් සරේ ෂෙහාර්යාල් හම් ටීවී
මේරේ හසූර් එක්ස්ප්‍රස් එන්ටර්ටේන්මන්ට්
යහාන් ප්‍යාර් නහී හේ ශු‍මෙයිලා හම් ටීවී
මේන් ගුනේහ්ලාර් නහි අමාරා ආරි ඩිජිටල්.
2013 හල්කි සි ඛාලිෂ්[9] හම් ටීවී
මෙරේ හර්ජයි මහා ARY ඩිජිටල්
2014 බිල්ලෝ බබ්ලු ඕර් භයියා[10] ආරි ඩිජිටල්
මේන් බුෂ්රා[11] බුෂ්රා ආරි ඩිජිටල්
ආහිස්තා ආහිස්තා හයා හම් ටීවී[12]
මේරි වයිෆ් කේ ලියේ ආරි ඩිජිටල්
කිත්නි ගිර්හේන් බාකි හේන් හම් ටීවී
2015 මරියම්[13] මරියම් ජියෝ ටීවී
ෂරීක්-ඉ-හයාත් හම් ටීවී
2016 ෂාදි මුබාරක්[14] ආරි ඩිජිටල්
හාසිල් හරීම් ජියෝ ටීවී
2017 සම්මි සම්මි හම් ටීවී

ටෙලිචිත්‍රපට සංස්කරණය

වර්ෂය ටෙලිචිත්‍රපට චරිතය නාළිකාව
2012 ඝාර් ඒ මෙහ්මාන් හම් ටීවී
2015 පපා රාසි ආරි ඩිජිටල්

චිත්‍රපට සංස්කරණය

වර්ෂය චිත්‍රපටය චරිතය සටහන්
2016 සනම් තේරී කසම් සරස්වතී "සරු" පාර්ථසාර්ථි බොලිවුඩ් ආගමනය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. http://images.dawn.com/news/1176786. සම්ප්‍රවේශය 24 February 2017. {{cite news}}: Missing or empty |title= (help)
  2. 2.0 2.1 Hassan Choudary (19 October 2015). "Unraveling the mystery: Here's why Mawra and Urwa's surname is 'Hocane'". The Express Tribune.
  3. "Here's what Indian critics had to say about Mawra Hocane's Bolly debut, Sanam Teri Kasam". DAWN Images. 10 February 2016. සම්ප්‍රවේශය 18 November 2016.
  4. Hassan Choudary (5 June 2015). "Not one, not two, Mawra Hocane has signed three Bollywood films!". The Express Tribune. සම්ප්‍රවේශය 3 October 2015.
  5. "Mawra Hocane goes back to law school to 'finish what she started'". Images (ඉංග්‍රීසි බසින්). 17 February 2017. සම්ප්‍රවේශය 17 February 2017.
  6. "Shaan calls for a ban on Mawra Hocane for supporting Phantom". The Express Tribune. සම්ප්‍රවේශය 2 November 2015.
  7. "How Phantom, Faisal Qureshi and Shaan vs Mawra exposed sexism in our midst". DAWN (Blog). සම්ප්‍රවේශය 2 November 2015.
  8. "It's not just us, the Kapoors love Mawra Hocane too!". The Express Tribune. සම්ප්‍රවේශය 2015-10-01.
  9. http://www.tv.com.pk/tvshow/Halki-Si-Khalish/166/story
  10. http://www.tv.com.pk/tvshow/Billo-Bablu-and-Bhaiya/233/story Billo Bablu and Bhaiya
  11. http://www.arydigital.tv/main-bushra/ Main Bushra
  12. http://www.tv.com.pk/tvshow/Aahista-Aahista/241/story
  13. http://www.tv.com.pk/tvshow/Maryam/254/story Maryam (TV series)
  14. http://www.tv.com.pk/tvshow/Shaadi-Mubarak/7/story

බාහිර සබැඳි සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=මාව්රා_හොකේන්&oldid=407886" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි