මාලිමා යන්ත්‍රය යනු දිශාවන් සොයා ගැනීම සදහා භාවිතා කරන උපකරණයකි. පෘථිවියෙහි විද්යුත් චුම්භක ශක්තියට අනුව සෑම විටම මාලිමා යන්ත්‍රයේ දර්ශකය උතුරු දිශාවට යොමු වී පවතියි. අංශක 90 කින් නැගෙනහිර ද 180 කින් දකුණ ද 270 කින් බස්නාහිර ද පෙන්වයි.