මාරවිල යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාත තුල පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. එය A3 මහා මාර්ගයේ මීගමුව සහ හලාවත අතර පිහිටයි.

මාරවිල
Marawila
රටශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
දිස්ත්‍රික්කයපුත්තලම දිස්ත්‍රික්කය
වේලා කලාප+5.30
Postal code61210
"https://si.wikipedia.org/w/index.php?title=මාරවිල&oldid=353061" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි