ස්පෙල්බයින්ඩර් (රූපවාහිනී කතාමාලාව)
සිංහල
(මායා බන්ධන (ස්පෙල්බයින්ඩර්) (රූපවාහිනී කතා මාලාව) වෙතින් යළි-යොමු කරන ලදි)
(මෙම සිංහල විකිපීඩියා ලිපිය ශ්‍රී ලංකාවේ දී "මායා බන්ධන" නමින් විකාශය වූ Spellbinder රූපවාහිනී කතා මාලාවේ සිංහල සංස්කරණය අනුව රචනා කර ඇත.)
Spellbinder | |
---|---|
ගොනුව:Spellbinder 1995 Intertitle.png | |
ප්‍රභේදය | Fantasy, Teen drama, Science fiction |
තැනුවේ | Mark Shirrefs John Thomson |
රචනය කලේ | Mark Shirrefs John Thomson |
අධ්‍යක්ෂණය කලේ | Noel Price |
රඟපෑම | Zbych Trofimiuk Gosia Piotrowska Brian Rooney Michela Noonan Heather Mitchell Andrew McFarlane Krzysztof Kumor Rafal Zwierz |
Composer(s) | Ian Davidson |
සම්භව රට | Australia |
භාෂාව(න්) | English |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 26 (කථාංග ලැයිස්තුව) |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | Ron Saunders Kris Noble Andrzej Stempowski |
නිෂ්පාදක(යෝ) | Noel Price |
සිනෙමාරූපණය | Mieczyslaw Anweiler |
ධාවන කාලය | 24–25 minutes |
නිෂ්පාදන සමාගම | Telewizja Polska, Film Australia |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | Nine Network |
මුල් ධාවනය | 9 ජනවාරි 1995 | – 4 ජූලි 1995
කාලානුක්‍රමය | |
අනුගමනය වනුයේ | Spellbinder: Land of the Dragon Lord (1997) |
මායා බන්ධන (ස්පෙල්බයින්ඩර්) (ඉංග්‍රීසි:Spellbinder ; පෝලන්ත: Dwa światy (ලෝක දෙකක්) ) යනු නව යොවුන් ෆැන්ටසි / විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතා මාලාවකි. ඔස්ට්‍රේලියානු ළමා රූපවාහිනී පදනමේ සහයෝගයෙන් ෆිල්ම් ඔස්ට්‍රලියා සහ ටෙලිවිස්ජා පොල්ස්කා ආයතන මගින් මෙම කතා මාලාව නිෂ්පාදනය කරන ලදී.