මායාරංජන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මහානාම රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික ලේඛකයෙකි.[1] වර්ෂ 1957 දී ප්‍රථම වරට මුද්‍රණය වූ 'දිගාමඬුල්ලේ ආශ්චර්යය' කෘතියෙන් වැව් ගම් පත්තුවේ භාෂාව පිළිබඳ එතුමා මැවූ ගැඹුරු වාග් විද්‍යා වියමන හේතුවෙන් මෙරට පළමු පුරෝගාමී වනවිත්තිකරුවා ලෙස මායාරංජන් ඉතිහාසගතවේ.[2]

මහානාම රාජපක්ෂ
ලේඛන අන්වර්ත නාමයමායාරංජන්
වෘත්තියගුරු වෘත්තිය
භාෂාවසිංහල
ජාතිකත්වයශ්‍රී ලාංකික
පුරවැසිභාවයශ්‍රී ලාංකික

කෘති සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "මායාරංජන් නමැති රසවාදියා". සිළුමිණ. සම්ප්‍රවේශය 2023-04-16.
  2. "නෙල්ලිකැලේ බුරියාද මායා රංජන් ද". ලංකා නිව්ස් පේජ් (Lanka News Page). සම්ප්‍රවේශය 2023-04-16.
 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=මායාරංජන්&oldid=576806" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි