මායාරංජන්
ලේඛකයා
මායාරංජන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මහානාම රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික ලේඛකයෙකි.[1] වර්ෂ 1957 දී ප්‍රථම වරට මුද්‍රණය වූ 'දිගාමඬුල්ලේ ආශ්චර්යය' කෘතියෙන් වැව් ගම් පත්තුවේ භාෂාව පිළිබඳ එතුමා මැවූ ගැඹුරු වාග් විද්‍යා වියමන හේතුවෙන් මෙරට පළමු පුරෝගාමී වනවිත්තිකරුවා ලෙස මායාරංජන් ඉතිහාසගතවේ.[2]
මහානාම රාජපක්ෂ | |
---|---|
ලේඛන අන්වර්ත නාමය | මායාරංජන් |
වෘත්තිය | ගුරු වෘත්තිය |
භාෂාව | සිංහල |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
පුරවැසිභාවය | ශ්‍රී ලාංකික |
කෘති
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "මායාරංජන් නමැති රසවාදියා". සිළුමිණ. සම්ප්‍රවේශය 2023-04-16.
- ^ "නෙල්ලිකැලේ බුරියාද මායා රංජන් ද". ලංකා නිව්ස් පේජ් (Lanka News Page). සම්ප්‍රවේශය 2023-04-16.
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: