මානව විද්යාේව වෙත ප්යරවේශයන්
මානව විද්යාේව වෙත ප්යරවේශයන් ‘සතර ක්ෂේත්ාර’ ප්යරවේශය ("four field" approach)
ප්නරධාන වශයෙන් එක්සත් ජනපදය තුල මානව විද්යා ව ‘සාකල්‍ය’ ලෙස අර්ථකථනය කරනු ලබන අතර ‘සතර ක්ෂේත්්‍ර ප්යරවේශයක්’ මත පදනම් වෙයි. මෙය න්‍යායාත්මකව හෝ ප්නරයෝජ්‍යතාවාදී ලෙස හෝ ඇමරිකානු ශ්dරාස්ත්සරාලීය ආයතනයන්හි ව්‍යුහයන්ට වැදගත් වනනේද යන්න පිලිබඳව වන සංවාදය වර්තමානයේදීද පවතී. ඊට සහායදක්වන්නෝ මානව විද්යායව හේතු දෙකක් නිසා සාකල්‍ය වන බව කියා සිටිති. එනම් එය ඕනෑම කාලයක ඕනෑම ස්ථානයක වෙසෙන මිනිස් වර්ගයා සහ මානුෂිකත්වයේ සියලූම පැතිමානයන් (පරිමාණාමණීය, ජීව භෞතිකමය, සමාජ දේශපාලනික, ආර්ථික, සංස්කෘතික, භාෂාමය, මනෝවිද්යාපත්මක ආදී) සම්බන්ධයෙන් අදාලවීමයි. එමෙන්ම මෙම ප්්‍රවේශය අනුගමනය කරන ශාස්ත්ටරාලීය වැඩසටහන් මානව විද්යාඑව වෙත ‘සතර ක්ෂේත්ුර ප්්‍රවේශයක්’ අනුගමනය කරනු ලබන අතර එහිදී ඊට භෞතික විද්‍යාව, මානව විද්යා ව, පුරාවිද්යාව, භාෂාවිද්යා ව සහ සංස්කෘතික මානව විද්යාඊව හෝ සමාජීය මානව විද්යා ව ඇතුලත් වෙයි. සාකල්‍ය සහ ‘සතර ක්ෂේත්රර’ ලෙස මානව විද්යාඊවේ අර්ථකථනය සමහර ප්්‍රධාන පෙළේ මානව විද්යාඥයින් විසින් අභියෝගයට ලක්කරනු ලැබ ඇත. ඔවුහු කියා සිටින්නේ ඒවා 19 වන සියවසේ සමාජ පරිණෘමීය සිතීමේ නිර්මාණයන් වන බවත් විශේෂයෙන්ම ඒවා විසින් සංස්කෘතික මානව විද්යා ව (මානව ශාස්ත්ිරය මත නෛසර්ගික ලෙස බැඳී පවතින) මත විද්යාසත්මක ඉන්ද්‍රයානුභූතිවාදය වගවිභාගයකින් තොරව පැටවීමට උත්සාහ කරන බවත්ය. සමාජ –සංස්කෘතික මානව විද්යා ‘ජීව විද්යාතත්මක, භෞතික විද්යා ත්මක මානව විද්යා ව’ සමඟ ‘අනුකලනය’ අඳහා වන පීඩනය ඉන්දි්ණරයානුභූතිවාදය (නිවැරදි දැනුම සොයාගත හැක්කේ විද්යා‘ත්මක ක්කරමය අනුගමනය කිරීමෙන් පමණක් බවට වන විශ්වාසය) වගවිභාගයකින් තොරව සංස්කෘතික මානවි විද්යාකව මත පැටවීමට දරන උත්සාහයක් ලෙසින් විවේචනයට ලක්ව ඇත. මෙම විවේචනය 1960 දශකයේදී සංවර්ධනය වෙමින් පැවැති සමාජීය ජීවවිද්යාලවේ සහ ඇමරිකානු මානව විද්යා වේ ‘සතර ක්ෂේත්නර ප්්‍රවේශය’ වෙත එල්ල විය (මාර්ෂල් ෂිලිංග්ස් වැනි සමාජීය මානව විද්යා‘ඥයින් විසින්). එක්සත් ජනපදයේ සම්භවය ලැබූවද සතර ක්ෂේත්්‍ර ප්යරවේශය සහ එය අරබයා ඇතිවූ සංවාදය ඇමරිකානු ශාස්ත්දරාලීය බලපෑම හේතුකොටගෙන ලෝකය පුරා ව්‍යාප්ත විය.