මානව කළළ විකසනයේ වැදගත් සිදුවිම් පිළිබඳව දැන ගනිමු...... සංස්කරණය

මිනිසාගේ ප්‍රජනන ක්‍රියාවලිය ආරාම්භ වනුයේ පුරැෂ ජන්මාණූ (ශුකාණූ සෛල ) ස්ත්‍රි යෝනි මාර්ගය තුලට නිදහස් කිරිමත් සමඟය. මෙම ශුකාණූ සෛල ස්ත්‍රි යෝනි මාර්ගය තුලින් අණ්ඩ සෛලය දක්වා පිහිනා යාමත්,පැලෝපීය නාලයන් තුලදි පරිණත අණ්ඩ සෛලයත් සමඟ එක්විම මගින් ද්විගුණ යුක්තාණූවක් සැදිමත් සංසේචනය ලෙස හදුන්වනු ලබනවා.


සංසේචනය සිදු වු අවස්ථාවේ සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වි දරැ උපතක් සිදුවන අවස්ථාව දක්වා සිදුවන සියලුම ක්‍රියාවලින් මානව කළළ විකසනය ලෙස සරලව හැදින්විය හැකි නමුදු සත්‍යය වශයෙන්ම කළල විකසනය ආරාම්භ වනුයේ අධිරෝපණ(Implantation) ක්‍රියාවලි (විකසනය වන කළලය ගර්භාෂ බිත්තිය තුල තැම්පත් විම) සම්පුර්ණ විමේ සිටය...

සංසේචනයේ සිට අධීරෝපණය දක්වා යුක්තාණූව තුල සිදුවන වෙනස්විම් මෙසේය....


5.8.4. සංසේචනයේ සිට උපත තෙක් ක්‍රියාවලිය විමසා බලයි

4.2.1 – ආලෝකය අධිග්‍රහණය සඳහා ශාක ප්‍රරෝහ නිර්මාණය වී ඇති ආකාරය

1.පලමු මාස 2 තුල ලමයගේ වර්දනය 120"5mm පමනින් සිමා වෙන අතර වර්දන වේගය සිමා විම ආරම්බ වේ

"https://si.wikipedia.org/w/index.php?title=මානව_කලල&oldid=577485" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි