මානවම්ම රජ
මානවම්ම කුමරුගේ පියා දෙවන කස්සප රජු වේ. මානවම්ම කුමරුගෙන් මානවම්ම රාජ්‍ය පෙළපත ඇරඹුණි.මානවම්ම ප
(මානවම්මරජ වෙතින් යළි-යොමු කරන ලදි)
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති [විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත.
|
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. |
මෙම ලිපියේ මාතෘකාව විකිපීඩියාවේ සාමාන්‍යය සංගණ්යත්ව මාර්ගෝපදේශනයට අදාළ කොන්දෙසි සපුරාලන්නේ නැත. |
මානවම්ම කුමාරයාගෙ පියා දෙවන කස්සප.මානවම්ම කුමරු දෙවන දාඨෝපතිසුස රජුගේ කාලයේ ඉන්දියාවට පලා ගොස් එහිදී සටන් ශිල්ප හදාරා පසුව ඉන්දියාවේ පල්ලව රජුගේ හමුදාවට බැදී රජුගේ සිත දිනාගෙන පල්ලව රජුගේ උදවු ඇතිව සේනාවක් සමග ලංකාවට පැමින හත්ථදාට රජුමරා සිහසුන ලබාගත්හ ඉතා ධාර්මික රජෙක්විය