මාධ්‍යවිකි සාකච්ඡාව:Uploadtext/si
ගොනු උඩුගත කිරීම සඳහා පහත ආකෘති පත්‍රය භාවිතා කරන්න. පෙරදී උඩුගතකෙරුණු ගොනු නැරඹුම හෝ ගවේෂණය සඳහා උඩුගතකෙරුණු ගොනු ලැයිස්තුව වෙත යන්න, (යළි)උඩුගතකෙරුම්ද උඩුගතකෙරුම් ලඝු-සටහන තුල සටහන් කර ඇති අතර, මකාදැමුම් මකාදැමුම් ලඝු-සටහන හි ඇත.
ගොනුවක් පිටුවක බහාලීම සඳහා, පහත ආකාරයේ සබැඳියක් භාවිතා කරන්න:
- [[ගොනුව:ගොනුව.jpg]] ගොනුවෙහි පරිපූර්ණ අනුවාදය භාවිතා කිරීමට
- [[ගොනුව:ගොනුව.png|200px|thumb|left|විකල්ප පෙළ]] 'විකල්ප පෙළ' යන්න විස්තරය ලෙසින් තැබෙමින් වම් මායිමෙහි කොටුවක පික්සල 200 පළල ප්රවාචිතයක් භාවිතා කිරීමට
- [[මාධ්‍යය:ගොනුව.ogg]] ගොනුව ප්‍රදර්ශනය නොකෙරෙමින් ගොනුවට සෘජු ලෙස සබැඳීමට"
උඩුගත කරන්නේ නිදහස් රූපයක්ද? කරුණාකර,විකිමාධ්‍ය කොමන්ස් හි ගිණුමක් තනා හෝ ප්‍රවිෂ්ට වී එය උඩුගත කරන්න.
විකිමාධ්‍ය කොමන්ස් වෙත උඩුගතකරණ දෑ විකිපීඩියාවේ හෝ වෙනත් තැනක හෝ භාවිතා කළ හැකිය, එය නිදහස් රූප සහ බහුමාධ්‍ය දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමට උපකාරීවනු ඇත. සංයුක්ත කෙරුණු ගිණුමක් ඔබ සතු නම්, එය විකිමාධ්‍ය කොමන්ස් හි දී භාවිතා කළ හැකිය.
රූපය කුමන සම්භවයකට අයත්ද?
- සම්පූර්ණයෙන් මාගේ නිර්මාණයකි - මා විසින්ම නිර්මාණය කෙරිණි. සියලුම හිමිකම් මා සතුව ඇති අතර සහ මේ සඳහා අන්‍යයන්ගේ නිර්මාණ භාවිතා නොකරන ලදී.
- වෙළෙඳ දැන්වීමක, පුවත්පත් දැන්වීමක හෝ වෙනත් ප්‍රවර්ධන මූලාශයක ප්‍රවර්ධන ඡායාරූපයකි.
- පොතක, පුවත් පතක, සඟරාවක හෝ වෙනත් මූලාශයක මුල් පිටුවක .කවරයකි
- චිත්‍රපටයකින්, රූපවාහිනී වැඩසටහනකින්, පරිගණක ක්‍රීඩාවකින්, වෙබ් අඩවියකින්, පරිගණක ක්රමලේඛයකින්, වීඩියෝ වැඩසටහනකින් හෝ වෙනත් මූලාශ්‍රයකින් ලබා ගත් තිරපිටපතකි.
- සංවිධානයක, වෙළෙඳ භාණ්ඩයක, නිෂ්පාදනයක, පොදු ආයතනයක, හෝ වෙනත් අයිතමයක ලාංඡනයකි.
Thank you !
සංස්කරණය- Thank you very much Nandimithru for your great effort!--asiri 03:28, 27 මැයි 2009 (යූටීසී)
Mediawiki Upload Sinhala Version
සංස්කරණයHi Kylu,
නන්දිමිතුරු and me translated Mediawiki Sinhala language uploading form මාධ්‍යවිකි_සාකච්ඡාව:Uploadtext/si in the last November 2008. Nobody seems disagree with translations yet. So can you please fix it? Thanks --asiri 10:48, 26 මැයි 2009 (යූටීසී)
Thank you very much Kylu,
But I have a problem. That is why it doesn't linked with Sinhala WPs විශේෂ:උඩුගත_කිරීම page. Because I've seen in English WPs Uploading form [1] linked with that.I think that is similar process in both languages. But If you can please let me know.
Thank you very much for your immediate action on fixing. Best --asiri 08:55, 27 මැයි 2009 (යූටීසී