මාධ්‍යවිකි සාකච්ඡාව:Log

'log' යන්න වෙනුවෙන් 'ලඝු' යන වචනය යෙදීම මෙතැන දී උචිත නොවේ. එහි අදහස 'ලොග් පොත'ලෙස භාවිතා කිරීමේදී එන අදහසයි. මා සිතන ආකාරයට 'සටහන' යන්න වුව ද වත්මන් පෙරළීම ට වඩා සුදූසු ය. --Kalyanamithra 07:45, 18 මැයි 2008 (UTC)

"https://si.wikipedia.org/w/index.php?title=මාධ්‍යවිකි_සාකච්ඡාව:Log&oldid=32307" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "Log" page.